ElaKiri Social Security Fund

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
First of all Happy B'day to EK! :)

If it helps people it's always good, my suggestion is let members too put money into the fund, more money more people we can help! :)

But make sure people who use the money have a genuine cause!

ALWAYS NICE TO BE IN EK! ;)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එලකිරියේ උපන් දිනය දවසේ එහි සාමාජිකත්වයට ඉතා අගනා මෙහෙවරක් ඔබ විසින් හඳුන්වා දී තිබීම ගැන පලමුව GT සොයුර ඔබට මගේ ආචාරය..

දැන් මෙහෙම එකක් තියෙනවා..මෙතැන බහුතර සාමාජිකත්වය ගත්තොත් කොහේ හෝ තවම තමන්ගේ දෙපයින් නැගි සිටින්නට අනාගතයක් හදා ගන්න දෙමව්පියන්ගේ වියදමින් බොහොම අමාරුවෙන් අධ්‍යාපනය ලබන තරුණ පරපුරක්නේ වැඩියෙන් ඉන්නේ. අපි ඇත්තට බරවෙලා කථා කලොත් ඒක තමයි මෙහි සැබෑ මුහුණුවර...


ඉතින් සාමාජික මුදලක් එකතු කරමින් අරමුදලක් ගොඩ නැගුවොත් ඒ බහුතරයට සුලූ මුදලක් වුවත් ඒ උතුම් කාර්යට පරිත්‍යාග කරන්න බැරි අවස්ථා හුඟාක් වෙලාවට එලැඹෙන්න පුලුවන්..එදිනෙදා පෞද්ගලික ජීවිතවල මතුවන ආර්ථික ඕනෑ එපාකම් මත හා ඒවාට දියයුතු මුල් තැන හා සාපේක්ෂව සලකා බලන කල....


මං දන්නවා ඔබ කියා තිබුනා සාමාජිකත්වයේ මුදල් කිසිවිටෙක බලාපොරොත්තු නැති බව. නමුත් අරමුදල ආරම්භ කලායින් පසු එලැඹෙන සමහර දුෂ්කර අවස්ථාවන්හිදී එය අතරමග නතර වෙනවාට වඩා යම් කිසි වැඩි වටිනාකමක් තියේවි සුදුසු කල සුදුස්සාට ලබා දිය හැකි මට්ටමේ ලොකු එකතුවක් අප තුල ගබඩා වී තිබෙනවා නම් ඉදිරියට ප්‍රයෝජනයට ගැනීමට.. එකපිට කීප දෙනෙකුට උදව් උපකාර කරන්න වුනොත් තිබෙන නියමිත මුලු මුදල මදි වෙන නිසා..


මෙතැනදී අධ්‍යාපනය ඉතා වැදගත්..අද දවසේ අපේ රටේ අනාගතයට ඕනෙ කරන්නේ බුද්ධිමත්තු..අද සමාජයේ කොච්චර නම් ඉගෙන ගන්න කුසලතාවය තියෙන තරුණ තරුණියන් ඉන්නවද මුදල් සම්පත් නැති කමින් ඔහේ උඩු අහසට සුසුම් පිටකරමින්...ඒක නිසා විදේශයන්හී රැකියාවල නිරතව සිටිනා සාමාජිකත්වයෙන් මේ අරමුදලට ස්ව කැමැත්තෙන් දායක විය හැකි ක්‍රමවේදයක් සලසා දීම තුලින් ඒ අයට මේ අරමුදලට කෙලින්ම තමන්ට හැකි අයුරින් සම්මාදම් වීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන අතර එය හොඳ විනිවිද පෙනෙනා අධික්ෂණ මංඩලයක් යටතේ නිරන්තර පරීක්ෂාවට එය බඳුන් විමද අනිවාර්යෙන් සිදු විය යුතුයි..


සල්ලි පිටින් ගත්තත් නැතත් මුදල් එක්ක මෙතන ගණුදෙනුවක් කෙරෙන නිසාත් ඒ ගනුදෙනු සම්බන්ධීකරණයට අධීක්ෂණ මංඩලයක් කොහොමත් පත් කරගන්නට අදහස දැනටම තියෙන නිසාත් ඒක එතරම් අසීරු කටයුත්තක් වෙන එකක් නෑ...


හැබැයි වැදගත් වෙන්නේ පත් කරගන්නා අධීක්ෂණ මංඩලය නිවැරදි අපක්ෂපාතී තීරණ ගත හැකි හැමෝගෙම විශ්වාශය දිනාගත් පිරිසක් වීමයි....


අරමුදල හැබැයි පෞද්ගලික කෙනෙකු හෝ කීපදෙනෙකු අතර නොතබා සුරක්ෂිත බැංකුවක ගිණූමක තැබිය යුතු අතර එහි දත්තයන් ඇවැසි විටෙක මුදල් එවනා විදේශ සාමාජිකත්වයට දැනගැනීමේ හැකියාවද නිසි අයුරින් සලසා දිය යුතුයි..


මුදල් ආධාර දිය යුතු හා දිය හැකි අවස්ථාත් දැනට වඩා එවිට පුලූල් පරාසයක සිට සිතා බැලීමට ඇති පුලුවන් කමත් එය අනාගතයේදී වැඩි දියුණු කර ගැනීමට ඇති ශක්‍යතාවයත් එමඟින් වැඩි වේවි...


මගේ සම්පූර්ණ සහයෝගය මා දක්වනු කැමැත්තෙමි..


සියල්ල හොඳින් ඉටු වන්නට මගේ සුබ පැතුම්.....
 
Last edited:
Apr 16, 2010
13
4
0
මචන් වැරදිලාවත් මෙම්බර්ස්ලගෙන් නම් සල්ලි එකතු කරන්න එපා.. අන්තිමට උන්ව බෑන් කලොත් එහෙම උන් ආයෙත් ඇවිත් උඹෙ රෙදි ගලවයි
 

abaran goiya

Member
Nov 1, 2008
90
56
0
හෙළ අප්පු;7276856 said:
මචන් වැරදිලාවත් මෙම්බර්ස්ලගෙන් නම් සල්ලි එකතු කරන්න එපා.. අන්තිමට උන්ව බෑන් කලොත් එහෙම උන් ආයෙත් ඇවිත් උඹෙ රෙදි ගලවයි

මෙම්බර්ස්ලගෙන් da ban සල්ලි එකතු karanna............................chaaaaaaaaaaaaa:no::no::no::no::no::no::no::no::no:
 

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Kool...!! :)
We could also use this money once a year or so to help the poor people or sick people....like disabled people.... Elakiri could do some charity service too :yes:
From another fund maybe.. perhaps later...
A one day dhaanaya ..:yes:

wish I had money to donate :(:)

All the best! ;):)
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
Kool...!! :)
We could also use this money once a year or so to help the poor people or sick people....like disabled people.... Elakiri could do some charity service too :yes:
From another fund maybe.. perhaps later...
A one day dhaanaya ..:yes:

wish I had money to donate :(:)

All the best! ;):)

:yes:
 

Savyna

Junior member
  • Mar 8, 2009
    677
    24
    18
    36
    Brooklyn, NY
    how are you going to prove that the people you are donating the money to are destitute without a job or have lost their family and parents..or are even alone in colombo...or that their parents back in their hometown aren't able to help them at all?