ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    ඔන්න කට්ටිය මරාගන්න එක නවත්තල පොටෝ එකක් ගන්න සෙට් උනා :lol:

    මේක අරගත්ත ගමන් ආයෙ මරාගත්ත :rofl:

    34dflhk.jpg

    යුද්දෙ නම් යුද්දේ හොදේ:frown::frown::dull::dull::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න කට්ටිය මරාගන්න එක නවත්තල පොටෝ එකක් ගන්න සෙට් උනා :lol:

    මේක අරගත්ත ගමන් ආයෙ මරාගත්ත :rofl:

    34dflhk.jpg

    ෆොටෝ ඒක ගත්ත ගමන් සචිය ඉවරයිද?චක්ස් සචියට අල්ලාගෙන ඉන්නේ.. :rofl: :rofl: .. තොපි ෆොටෝ ගන්නෙම අපි නැති වෙලාවට :angry: :angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif

    ​

    ලොකු ප්‍රශ්නයක් තියනවා ,,,,,,,,
    San Andreas බාගන්න දීලා තියන torrent link එකේ trojan එකක් තියනවා කියලා
    මගේ kaspersky එකෙන් අල්ලනවා.ඒකට මොකද කරන්නේ.........
    ​
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0002041D.gif

    ​

    ලොකු ප්‍රශ්නයක් තියනවා ,,,,,,,,
    San Andreas බාගන්න දීලා තියන torrent link එකේ trojan එකක් තියනවා කියලා
    මගේ kaspersky එකෙන් අල්ලනවා.ඒකට මොකද කරන්නේ.........
    ​

    ඉතින් බලපන්කො අර සචියට කියල උගේ ඒක දාගෙන ඉන්නේ කියල :baffled: උව රවට්ටලා මුරුංග කොලයක් උඩ තියල :baffled: දැන් කියනවා කැස්පර් ඉස්සෙක් ගැන :angry: :angry: :angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,228
    4,117
    113
    ඉතින් බලපන්කො අර සචියට කියල උගේ ඒක දාගෙන ඉන්නේ කියල :baffled: උව රවට්ටලා මුරුංග කොලයක් උඩ තියල :baffled: දැන් කියනවා කැස්පර් ඉස්සෙක් ගැන :angry: :angry: :angry:

    8.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ෆොටෝ ඒක ගත්ත ගමන් සචිය ඉවරයිද?චක්ස් සචියට අල්ලාගෙන ඉන්නේ.. :rofl: :rofl: .. තොපි ෆොටෝ ගන්නෙම අපි නැති වෙලාවට :angry: :angry:
    මතක නෑ ඔක්කොම දිව්ව හතර අතේ :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බකුනා;14611519 said:
    යුද්දෙ නම් යුද්දේ හොදේ:frown::frown::dull::dull::rofl:
    තප්පට 90 කට සාමෙ , ඒකත් පලවෙනි සැරේ පොටෝ ගන්න කියල ආවට ඔක්කොම එකතැන මරාගත්ත, දෙවනි සැරේ අමාරුවෙන් ගත්තෙ :P
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,843
    1,459
    113
    Colombo
    ඉතින් බලපන්කො අර සචියට කියල උගේ ඒක දාගෙන ඉන්නේ කියල :baffled: උව රවට්ටලා මුරුංග කොලයක් උඩ තියල :baffled: දැන් කියනවා කැස්පර් ඉස්සෙක් ගැන :angry: :angry: :angry:
    :rofl::rofl::rofl: