මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..ELAKIRI
ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..



මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..ELAKIRI



මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..![]()
ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
හිම ගිර මට වැළි අහුරකි...
මහ සමුදුර දිය රැල්ලකි...
කටු අකුලෙන් මල් පුබුදමි...
NUWAN BUWA වනචරයෙකි.. කියල..



ඕයි mjayantha උබ බිලදඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
හිම ගිර මට වැළි අහුරකි...
මහ සමුදුර දිය රැල්ලකි...
කටු අකුලෙන් මල් පුබුදමි...
NUWAN BUWA වනචරයෙකි.. කියල..
තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
හිම ගිර මට වැළි අහුරකි...
මහ සමුදුර දිය රැල්ලකි...
කටු අකුලෙන් මල් පුබුදමි...
NUWAN BUWA වනචරයෙකි.. කියල..
.......මේ වටිනා අදහස අපහට ලබාදුන් RePost බුවා සොහොයුරාට මාගේ ගෞරවනීය ප්‍රණාමය .......
ඕයි jayanatha උඹ බීලද
නැත්තම් පිස්සෙක්ද
කුජීත වැඩ කරන්න එපා සහෝ
සිරාවට කීවේ
උබේ ජෝක් වලට සීමාවක් තියා ගනින්![]()
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..![]()
ඕයි mjayantha උබ බිලද
නැත්නම් පිස්සෙක්ද
කුජිත වැඩ කරන්න එපා සහෝ
සිරාවට කිව්වේ
උබේ ජෝක් වල සීමාවක් තියාගනින්......
තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....






ජයා බැනුම් ඇහුවයි කියහන්කෝ...
හි හි ඕකට පිස්සු.. විසිටර් මැසේජ් එවනවා පිසූවෙන් කියෝ කියෝ
අරවින්ද මලයා ,,,
![]()
ඉබ්බගේ මාලු ඉබ්බගේ පිටේම තියනා කැපුවයි කියහන්කෝ


