Elakiri Star.... Are You Ready....?????

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    යකෝ කයෝට් කරන්ඩ කලින් උබ දාපු ට්‍රේඩ් එකේ කොමන්ට් ටික කියවපන් ,,,:growl::growl:
    අවඩ් දෙන්ඩ කලින් ඒක කරපන්,,,,අදාල පුද්ගලයාට ස්තුතියි කරපන්
    දැන්වත් 3 වෙනි පිටුව කියවපන් :frown::frown:
    මේකේ copy & past හැමතැනම .............
    :lol::lol::lol:

    :D :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පව් මචෝ ,,,,:(:(
    ජයාගේ මොලේ අමාරුව හොදටම වැඩිවෙලා
    මට ජයාගේ පව්ලත් කතාකරල කිව්වා .........:P
    අපි ඉක්මනට මේකට මොනවාහරි කරන්ඩ ඕනි ...........
    සස්ලිට් නම් කිව්වා ඉසකුඩිච්චියක් දැම්මොත් හරියයි කියලා
    ඒත් අරවින්ද මල්ලියි ජයාගේ පව්ලයි නම් කියනවා ඔය උමතු සොභාවය උප්පත්තියෙන්ම
    තිබුණු එකක් නිසා සනීප වෙන එකක් නැහැ කියලා:eek::eek: ........................

    අනිවා අයියා. උපන් මැට්ටා ජයා..
    ඔන්න ඔහෙ දාද්දෙන්.. සමාජයේ ඔහොම කියවන්න ගියොත් ජයාට ගුටි
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හිනා වෙන්ඩ එපා බන් මල්ලී ,,,:no::no:
    මොනවා උනත් අපේ එකෙක්නෙ
    පැත්තකට ගිහින් අඩපන් ............
    :(:(


    giggle26.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්


    :lol:
    :lol: ජයන්තගේ සිගිති ආතල්.. :lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    Elakiri Star.... Are... 11-23-2012 04:27 PM pora nowee hitapan. eka digata thread 4 k 5k daala glorious beacon of light una kiyala umba porada? Hema ekatama malli malli gaanne umba hena porada? guu kapan ponnaya. :lol:


    සෑහෙන්ඩ රිදිලා ,,,,:eek::eek:
    මටත් ගොඩාක් රිදුනා :):)
    තව හාරදහස් ගානක් තියනවා ,,,කොහොමහරි ඔක්කොම කපන්ඩ සහෝ ..............
    :lol::lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නියමයි නේ මචන්,:) මොන ස්ටර් ද​? සින්දු කියන්න නම් බැ.:lol: මොනවද බන් දිනුවම හම් බ වෙන්නෙ ? :rofl: විස්තර දාපන්කො,
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නියමයි නේ මචන්,:) මොන ස්ටර් ද​? සින්දු කියන්න නම් බැ.:lol: මොනවද බන් දිනුවම හම් බ වෙන්නෙ ? :rofl: විස්තර දාපන්කො,


    වැටකෙයිය පඳුරක් හම්බෙනවා වත්තේ හිටවගන්න :rofl: