Elakiri Super Star Season 2 [1st Round Started]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක කලින් කරපු එක්කෙනාම කරනම් නියමෙට කරනවා. බබා මුල ඉදන්ම වැඩේ කෑවා.

    ha ha ahala balannam:lol:

    kaawa newei naawa ferethaya wage serama koranna yanawata hoda wede:lol:

    Sindu Kiyanna Elakiri Eke Kastiya Ne Kiyala Mama Merennada Oi
    Mekath Hariyata Rassawal Thibbata Ewata Sudusukam Thiyena Minissu Ne Wage Wedak Thamai
    Ubalata Ochchara Prashnayak Thiyenawa Nam Sinduwak Kiyala Dahan Ko Balanna Api Balamu Hoda Eka Mokada Kiyala
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    ගිය පාරනම් ඕන තරන් සිංදු තිබ්බා. උබ වගේ එකෙක් දැක්කම මුන් සිංදු කියයියෑ?:lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    Sindu Kiyanna Elakiri Eke Kastiya Ne Kiyala Mama Merennada Oi
    Mekath Hariyata Rassawal Thibbata Ewata Sudusukam Thiyena Minissu Ne Wage Wedak Thamai
    Ubalata Ochchara Prashnayak Thiyenawa Nam Sinduwak Kiyala Dahan Ko Balanna Api Balamu Hoda Eka Mokada Kiyala

    lolzz karana eka dekkama unta sindu kiya wenne na:eek:
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    උම්බලා ඔච්චර කතාකරනවානම් උම්බලවත් සින්දුවක් කියපල්ලකෝ...උම්බලා අඩුම ගානෙ ත්‍රෙඩ් දාන්නෙත් නැහැ..සින්ඩු කියන්නෙත් නැහැ..ඔහේ එනවා අන්ත් උන්ව අවුස්සන්න..ලැජ්ජ නැද්ඩ බන් උම්බලට...මල් බබාව උම්බලාගාව ලන්ගින් තියන්න බැහැ...
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උම්බලා ඔච්චර කතාකරනවානම් උම්බලවත් සින්දුවක් කියපල්ලකෝ...උම්බලා අඩුම ගානෙ ත්‍රෙඩ් දාන්නෙත් නැහැ..සින්ඩු කියන්නෙත් නැහැ..ඔහේ එනවා අන්ත් උන්ව අවුස්සන්න..ලැජ්ජ නැද්ඩ බන් උම්බලට...මල් බබාව උම්බලාගාව ලන්ගින් තියන්න බැහැ...
    මල්ලි දන්නේ නැති දෙවල් කියවන්නේ නැතිව ඉන්න:yes:
    දාපු ත්‍රෙඩ් බලාගන්න ඕනෙනම් ප්‍රොෆයි එකට ගිහින් බලන්න.ත්‍රෙඩ් දානව කියලා පිස්සා වගේ හැම තිස්සෙම දාන්න ඔනේ නෑනේ. වෙලාවක් තියෙන වෙලාවට දානවා.
    බබාවනම් මෙකේ කගෙවත් ලගින් තියන්න බෑ.ඌ තරන් ජාරා වැඩ කරපු එකෙක් තවත් නෑ,
    බබාව ඔයාගේ ලගින්ම තියාගෙන නලවන්න:)
    කාතාවක් තියෙනවා බැරි වැඩ නොකරන් අබරෝ කියලා.
     
    මට මචන් කාත්තෙක්කත් කිසි අවුලක් නැහැ...ඒත් මචන් උම්බ්ලෙ කරන එක වරද්දක් නෙමේයිද... කාවවත් අපහාස කරන්න එපා..කැමති නැත්නම් ත්‍රෙඩ් එකටම එන්න එපා..මිනිහෙකට වැරදි වෙනවා..මිනිහෙක් වරැද්දක් කරේ නැත්නම් එයා දෙවියෙක්...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    :lol::lol: බබාව ලඟින් තියන්න පුලුවන් එකයි ඉන්නේ. බක්කරේ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට මචන් කාත්තෙක්කත් කිසි අවුලක් නැහැ...ඒත් මචන් උම්බ්ලෙ කරන එක වරද්දක් නෙමේයිද... කාවවත් අපහාස කරන්න එපා..කැමති නැත්නම් ත්‍රෙඩ් එකටම එන්න එපා..මිනිහෙකට වැරදි වෙනවා..මිනිහෙක් වරැද්දක් කරේ නැත්නම් එයා දෙවියෙක්...
    එක වගේ වැරදි දිගින් දිගටම කරනවනම්. :eek: මේකේ වලියක් දාගන්න ඕනි නෑ ඔයා ඒවා දැකලා නෑ. ඕනිනම් මෙයාගේ පරණ වැඩවල ත්‍රෙඩ් ටිකක් එකතු කරලා දෙන්නම් බල බල ඉන්න:cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උම්බලා ඔච්චර කතාකරනවානම් උම්බලවත් සින්දුවක් කියපල්ලකෝ...උම්බලා අඩුම ගානෙ ත්‍රෙඩ් දාන්නෙත් නැහැ..සින්ඩු කියන්නෙත් නැහැ..ඔහේ එනවා අන්ත් උන්ව අවුස්සන්න..ලැජ්ජ නැද්ඩ බන් උම්බලට...මල් බබාව උම්බලාගාව ලන්ගින් තියන්න බැහැ...
    අපිටද කිව්වෙ ? :eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මට මචන් කාත්තෙක්කත් කිසි අවුලක් නැහැ...ඒත් මචන් උම්බ්ලෙ කරන එක වරද්දක් නෙමේයිද... කාවවත් අපහාස කරන්න එපා..කැමති නැත්නම් ත්‍රෙඩ් එකටම එන්න එපා..මිනිහෙකට වැරදි වෙනවා..මිනිහෙක් වරැද්දක් කරේ නැත්නම් එයා දෙවියෙක්...
    එතකොට මේ වගේ එවුන් ගොම් පාට් දානකන් බලන් ඉන්න කියලද කියන්නේ?:lol:
    එල එල නන්ස්ටොප් වැරදි කරපන් මචන්
    11.gif