Elakiri Super Star Season 2 [1st Round Started]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට මේ වගේ එවුන් ගොම් පාට් දානකන් බලන් ඉන්න කියලද කියන්නේ?:lol:
    එල එල නන්ස්ටොප් වැරදි කරපන් මචන්
    11.gif

    ithn mama ne weradi karanne uba newei ne
    ubata mokada ochcharatama mage gena thiyena kesilla
    wedak balagena hitapan ban
    thred eka chater ban ai meke reply nokara idahan
    kollek nam ai reply karanna epa
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    එක වගේ වැරදි දිගින් දිගටම කරනවනම්. :eek: මේකේ වලියක් දාගන්න ඕනි නෑ ඔයා අලුත්. ඕනිනම් මෙයාගේ පරණ වැඩවල ත්‍රෙඩ් ටිකක් එකතු කරලා දෙන්නම් බල බල ඉන්න:cool:

    මමත් දන්නවා හැමදේම..එ කියන්නෙ ඔයා වැරැද්දක් කරලම නැහැයි කියලද...මමත් පෙන්නන්නද ඔයාගෙ වැරදි..කවුරුත් මචන් මෙතන එන්නෙ දෙයක් ඉගනගන්න නැත්නම් උගන්වන්න...මෝඩ ආතල් ගන්න නොවේ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ithn mama ne weradi karanne uba newei ne
    ubata mokada ochcharatama mage gena thiyena kesilla
    wedak balagena hitapan ban
    thred eka chater ban ai meke reply nokara idahan
    kollek nam ai reply karanna epa
    මේක කොහොමත් චාටර් නේ :lol:
    වැඩ්ඩා වගේ පටන් ගත්තා ලොකු ටෝක්ස් දිලා. කරපු එකාට කරන්න දුන්නේත් නෑ.
    උබ ගොං වැඩ කරනකන් අපි බලන් ඉදි හු හු :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක කොහොමත් චාටර් නේ :lol:
    වැඩ්ඩා වගේ පටන් ගත්තා ලොකු ටෝක්ස් දිලා. කරපු එකාට කරන්න දුන්නේත් නෑ.
    උබ ගොං වැඩ කරනකන් අපි බලන් ඉදි හු හු :cool:

    ane Pontiyo uba me reply eka dala ponti kama nikanma bara gaththa
    den ithn uba ponti kiyala api dannawa
    kollek nam replay karanna epa kiwwama ekane kare meke :lol::lol:

    Ponti Shena
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමත් දන්නවා හැමදේම..එ කියන්නෙ ඔයා වැරැද්දක් කරලම නැහැයි කියලද...මමත් පෙන්නන්නද ඔයාගෙ වැරදි..කවුරුත් මචන් මෙතන එන්නෙ දෙයක් ඉගනගන්න නැත්නම් උගන්වන්න...මෝඩ ආතල් ගන්න නොවේ
    පෙන්නන්න:cool:
    ඉගෙන ගන්නද ඔක්කොම එන්නේ:eek:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට මචන් කාත්තෙක්කත් කිසි අවුලක් නැහැ...ඒත් මචන් උම්බ්ලෙ කරන එක වරද්දක් නෙමේයිද... කාවවත් අපහාස කරන්න එපා..කැමති නැත්නම් ත්‍රෙඩ් එකටම එන්න එපා..මිනිහෙකට වැරදි වෙනවා..මිනිහෙක් වරැද්දක් කරේ නැත්නම් එයා දෙවියෙක්...
    me thread ekema balanna kawuda apahasa karala thiyenne kiyala :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක කොහොමත් චාටර් නේ :lol:
    වැඩ්ඩා වගේ පටන් ගත්තා ලොකු ටෝක්ස් දිලා. කරපු එකාට කරන්න දුන්නේත් නෑ.
    උබ ගොං වැඩ කරනකන් අපි බලන් ඉදි හු හු :cool:

    :lol::lol::lol: ගූ තිස් තුන්දාහයි ... විනිශ්චය මණ්ඩලයෙ 3 දෙනෙක් තොරන්න වෙනම පෝල් දාල ... අනුන්ගෙ කොන්සෙප්ට් උස්සගෙන පොර වෙන්න ගියා ... හොඳ වැඩේ ඕකට :cool: