HOW to Request UBUNTU CD Perfectly
http://www.elakiri.com/forum/showthread.php?t=1078225
හොද හොද පෝස්ට් දාන්න උනන්දුවෙමු
ඔන්න යක්ෂයාගේ විචාරය,
►අදහසක් තෝරාගැනීම: වටිනා අදහසක් තෝරාගෙන ඇත.
►ලිපියේ මාතෘකාව: සාමාන්‍යයි, එය උචිතයි.
►අන්තර්ගතය: පියවර දැක්වීම හොඳයි, එහෙත් තවත් විස්තර කළේ නම් මැනවි (මෙම මෘදුකාංගය කුමක්ද, වෙනස් වන්නේ කෙසේද, වාසි/අවාසි ආදිය)
►අඩංගු ඡායාරූප හා වීඩියෝ: අවශ්‍ය පරිදි යොදා ගෙන ඇත.
►භාවිතා කරන අකුරු, පාට: යෝග්‍ය පරිදි ඇත.
සමස්ත ලකුණු: 6/10







