ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    HOW to Request UBUNTU CD Perfectly
    http://www.elakiri.com/forum/showthread.php?t=1078225

    හොද හොද පෝස්ට් දාන්න උනන්දුවෙමු

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: වටිනා අදහසක් තෝරාගෙන ඇත.

    ලිපියේ මාතෘකාව: සාමාන්‍යයි, එය උචිතයි.

    අන්තර්ගතය: පියවර දැක්වීම හොඳයි, එහෙත් තවත් විස්තර කළේ නම් මැනවි (මෙම මෘදුකාංගය කුමක්ද, වෙනස් වන්නේ කෙසේද, වාසි/අවාසි ආදිය)

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: අවශ්‍ය පරිදි යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: යෝග්‍ය පරිදි ඇත.

    සමස්ත ලකුණු: 6/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here
    http://www.elakiri.com/forum/showthread.php?t=1065258
    අරමුණ සෑම කෙනෙකුගේම දැනුම වැඩි කිරිම
    දිගින් දිගටම කරන්යන්නක් බැවින් එසේම කරන්යන්න, ඔබේම යමක් එක්කර නැති නිසා(?) සම්ප්‍රදායික විචාරයට නොයමි.


    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: වටිනා, දැනුම වඩවන්නකි.

    ලිපියේ මාතෘකාව: යෝග්‍ය පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: පැහැදිලි පරිදි කරුණු ගොනුකර ඇතත් එහි රුපසටහන් ආදිය යොදා ගෙන නොමැති නිසා අඩුපාඩුවකි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: ---

    භාවිතා කරන අකුරු, පාට: වෙනසක් කර නැත.

    සමස්ත ලකුණු: 5.5/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    yakooo.. (daredevil) :P
    mage ekath rate karala lakunu pojjak diyanko ;)

    ඉවසල හිටපන් පිළිවෙලට මුල ඉඳලනෙ එන්නේ, කොහොමහරි බලනවා බය වෙන්න එපා. :P;)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අලුත් අදහසක් නොදන්නා දෙයක්, අදහස තෝරා ගැනීම ප්‍රසංශනීයයි.

    ලිපියේ මාතෘකාව: සිත් ඇදගන්නා පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇත, එහෙත් එක් එක් මෘදුකාංගය ගැන දක්වා ඇති තොරතුරු (කුමක්ද, කුමක් සඳහාද, ක්‍රියාකරන ආකාරය) මදි බවක් හැඟෙ, අවසානයේ සඳහන් කර ඇති ඒවායේ නම් පමණකි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: යෝග්‍ය පරිදි යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: විශේෂයක් නැත, අවශ්‍යද නොවේ.

    සමස්ත ලකුණු: 6.5/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේවා කොහොමද?? අන්තිමට දාපු ත්‍රෙඩ් දෙක :confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1087333


    http://www.elakiri.com/forum/showthread.php?t=1084378



    ඔන්න යක්ෂයාගේ විචාරය Toyota Prius ලිපිය සඳහා,

    අදහසක් තෝරාගැනීම: දැනුවත් විය හැකි වටිනා මාතෘකාවකි.

    ලිපියේ මාතෘකාව: එතරම් විශේෂයක් නැත. එහෙත් නරක නැත.

    අන්තර්ගතය: හොඳින් විස්තර කර ඇත, ප්‍රසංශනීයයි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: එතරම් නැතිවුවත් අවශ්‍ය පරිදි යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: යෝග්‍යයි.

    සමස්ත ලකුණු: 7/10



    අනෙක් ලිපියේ විශේෂයෙන් විචාරය කරන්නට යමක් නැත, තවත් මාදිලි හා ඒවායේ මිල ගණන් සමඟ නිතර යාවත්කාලින කරන්නේ නම් අගෙයි.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: වටිනා දැනුම ලබාගත හැකි මාතෘකාවකි.

    ලිපියේ මාතෘකාව: සාමාන්‍යයි, මෙයට වඩා සිත්ගන්නා සුළු ලෙස යෙදිය හැක.

    අන්තර්ගතය: සාර්ථක ලෙස ද්විභාෂා කරුණු දැක්වීමක් කර තිබේ, එය ප්‍රසංශනීයයි, එහෙත් ඉංග්‍රීසියෙන් ලියු ලිපියේ අතරට Smilies යොදා ඇති නිසා එමගින් ලිපියේ වැදගත් බවට හානියක් වන බව හැඟෙ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: යොදා ගෙන නැත, එහෙත් කිහිපයක් යොදා ගත්තේනම් ආකර්ශනීය බව වැඩිකර ගත හැක.

    භාවිතා කරන අකුරු, පාට: ඉංග්‍රීසියෙන් ලියු ලිපියේ අකුරු ප්‍රමාණයෙන් තරමක් විශාල වුයේ නම් මැනවි, සමස්තයක් ලෙස වරදක් නැත.

    සමස්ත ලකුණු: 7.5/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    http://www.elakiri.com/forum/showthread.php?p=9324707#post9324707

    තරහ නැතුව මේකත් බලල විචාරයක් දෙන්ඩ පුලුවන්ද???

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: වටිනා දැනුම ලබාගත හැකි මාතෘකාවකි, දිරිමත් කිරීමකි.

    ලිපියේ මාතෘකාව: හොඳයි, උචිත පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: සාර්ථක ලෙස කරුණු දක්වා ඇත. එහෙත් යම් තරමක අපැහැදිලි තත්වයක්ද ඇත.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: රුප ප්‍රමාණයෙන් විශාල වීම ගැටලුවකි.

    භාවිතා කරන අකුරු, පාට: අකුරු ප්‍රමාණයෙන් විශාල වුනේ නම් මැනවි.

    සමස්ත ලකුණු: 6.5/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: ආකර්ශනීය මෙන්ම දැනුම වඩා ගත හැක්කකි.

    ලිපියේ මාතෘකාව: සාමාන්‍ය පරිදි යොදා ගෙන ඇත, උචිතයි.

    අන්තර්ගතය: සාර්ථකයි, හුරුබුහුටි ලෙස හා සිත්ගන්නා පරිදි කරුණු ගොනුකර ඇත.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: අවශ්‍ය පරිදි යොදා ගෙන ඇත, එමගින් ආකර්ශනීය බව වැඩිකරයි.

    භාවිතා කරන අකුරු, පාට: යෝග්‍යයි, සාර්ථකයි.

    සමස්ත ලකුණු: 7.5/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පැටියා;9719971 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1092027

    මේකට රීවිවු එකක් දෙන්න.....
    මොකක්ද අවුල? :eek:

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අදහසෙහි වරදක් නැත, අලුත් දෙයකි.

    ලිපියේ මාතෘකාව: ආකර්ශනීයයි.

    අන්තර්ගතය: එතරම් කරුණු නැත, අලුත් යමක් ඉදිරිපත් කරන්නට උත්සහ කළද ඔබ ඉදිරි පත් කරන්නෙහි විශ්වයසයක් ඔබටම නැති නිසා අසාර්ථකයි, එය බරපතල වරදකි. එනිසා මෙය ඵල රහිත වේ. කිසිඳු ප්‍රතිචාරයක් නැතිවීම පුදුමයට කරුණක් නොවේ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: විශේෂයක් නැත.

    භාවිතා කරන අකුරු, පාට: අවශ්‍ය පරිදි ඇත.

    සමස්ත ලකුණු: 2/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    300MB~Encode~කරමු

    me thread eka rate karapallako ;)

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අලුත් දෙයකි, වටිනා මෙන්ම දැනුවත් වියහැකි අදහසකි. ප්‍රසංශනීයයි.

    ලිපියේ මාතෘකාව: එතරම් යෝග්‍ය නොවේ, මෙයට වඩා පැහැදිලි විය යුතුය.

    අන්තර්ගතය: පැහැදිලි හා සරල ලෙස කරුණු දක්වා ඇත, එය සාර්ථකයි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: අවශ්‍ය පරිදි රුප යොදා ගෙන ඇති නිසා ඉදිරිපත් කළ කරුණුවල පැහැදිලි බව වැඩිවේ.

    භාවිතා කරන අකුරු, පාට: විවිධ වර්ණ යොදා ගෙන ඇති නිසා එහි නොගැලපීමක් ඇති බව හැඟෙ.

    සමස්ත ලකුණු: 8/10
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: වටිනා දැනුම ලබාගත හැකි මාතෘකාවකි, දිරිමත් කිරීමකි.

    ලිපියේ මාතෘකාව: හොඳයි, උචිත පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: සාර්ථක ලෙස කරුණු දක්වා ඇත. එහෙත් යම් තරමක අපැහැදිලි තත්වයක්ද ඇත.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: රුප ප්‍රමාණයෙන් විශාල වීම ගැටලුවකි.

    භාවිතා කරන අකුරු, පාට: අකුරු ප්‍රමාණයෙන් විශාල වුනේ නම් මැනවි.

    සමස්ත ලකුණු: 6.5/10

    හා හා පුරා කියල ලියපු 1st ලිපියට 6.5 ක් ලැබුන එකත හොඳටම ඇති.... :ඩී :ඩී

    යක්ෂයාට බොහොමත් ස්තුති අඩු පාඩු පෙන්වා දීමට.:yes::yes::yes::yes:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    හා හා පුරා කියල ලියපු 1st ලිපියට 6.5 ක් ලැබුන එකත හොඳටම ඇති.... :ඩී :ඩී

    යක්ෂයාට බොහොමත් ස්තුති අඩු පාඩු පෙන්වා දීමට.:yes::yes::yes::yes:

    ඔව් යක්ෂයගෙන් ලකුනු ගන්නව කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ගනන්ව වගේ වැඩක්.:lol: :lol:
    ඒ වුනාට එ විචාර ගොඩාක් වටිනවා ඉස්සරහට හොඳ පොස්ට් එකක් දාන්න.ස්තුතියි යක්ෂයො!

    :yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පැටියා;9719971 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1092027

    මේකට රීවිවු එකක් දෙන්න.....
    මොකක්ද අවුල? :eek:

    රු100ට Unlimited 3Years වෙබ් හොස්ටිං ඕනෙද?

    ප්‍රධාන වැරදි කිහිපයක් තියෙනවා,

    මුලින්ම ඔබ මෙම වෙබ් හොස්ටින් ක්‍රමය අත්හදාබලා නෑ.. ඒක ත්‍රෙඩ් එකේම තිබෙන නිසා බලන කෙනාට විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ.

    free hosting දෙන හේතුව පවා පැහැදිලිව පවසා නෑ, ඒක ලුහුඩුව හෝ ත්‍රෙඩ් එකේ විස්තර කිරීමක් අවශ්‍යයි.

    වගකීමක් භාරනොගන්නා බව පැවසීම නිසා තවත් බලන අයෙක් මේ පිළිබඳ වැඩිදුර නොසිතාම මඟහරිනවා.

    ත්‍රෙඩ් එක දැමීමේදී ඒ පිළිබඳ තරමක් අධ්‍යනය කිරීම අවශ්‍යයි. මෙය ඉතාමත් කෙටි කාලයකදී සකස්කළ ත්‍රෙඩ් එකක් බව මට කියන්න පුළුවන්.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හා හා පුරා කියල ලියපු 1st ලිපියට 6.5 ක් ලැබුන එකත හොඳටම ඇති.... :ඩී :ඩී

    යක්ෂයාට බොහොමත් ස්තුති අඩු පාඩු පෙන්වා දීමට.:yes::yes::yes::yes:

    ඔව් යක්ෂයගෙන් ලකුනු ගන්නව කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ගනන්ව වගේ වැඩක්.:lol: :lol:
    ඒ වුනාට එ විචාර ගොඩාක් වටිනවා ඉස්සරහට හොඳ පොස්ට් එකක් දාන්න.ස්තුතියි යක්ෂයො!

    :yes::yes:

    මගේ අරමුණ තේරුම් ගත්තට ස්තුතියි, ඉදිරියදී ලියන ලිපිවල ගුණාත්මක බව වැඩිකරගන්නවානම් මගේ සතුටත් ඒකමයි.