පළමු ත්‍රෙඩ් එකනම් ගොඩක් සාර්ථකයි වගේ

කවුරුත් හිතපු නැති දෙයක් ගැන ත්‍රෙඩ් එක තියෙන නිසා ඒක මේ තරම් කාලයක් පවතිනවා,
Office Trip to Madu ganga
රිප්ලයි අඩුවීම පුදුම නෑ..
කැමරාවෙන් ලබාගත් පින්තූර කෙලින්ම අප්ලෝඩ් කර ත්‍රෙඩ් එක දමා තිබෙනවා.
ඉතාම විශාල පින්තූර රාශියක් එකම පෝස්ට් එකක තිබෙන නිසා ත්‍රෙඩ් එක ලෝඩ් වීමට අධික කාලයක් යනවා, ඒ නිසාම සමහර ඒවා හරියට ලෝඩ් වෙන්නෙත් නෑ.
පින්තූර සාමාන්‍ය 640x480 වැනි ප්‍රමාණයට කුඩාකර දැමුවානම් හොඳයි.
ඒ සමඟම චාරිකාවේ විස්තර ස්වල්පයක්, ඒ ඒ අදාල පින්තූරය සමඟ ඒ ඒ ස්ථාන මොනවාද යන්න පැවසුවානම් ඉතාම සාර්ථකයි