ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගොඩක් ස්තූතියි මිගාර මේ වැඩේට.මාගේ ගිටාර් ත්‍රේඩ් එක review කරලා දෙන්නකෝ.

    http://www.elakiri.com/forum/showthread.php?p=8855455#post8855455

    මගේ පාසල් මිත්‍රයා,;)

    ත්‍රෙඩ් එකේ වටිනාකම නම් නිමක් නෑ, මාතෘකාවද හොඳින් යොදාගෙන තියෙනවා. ඒත් ත්‍රෙඩ් එක ඇත්තේ Education section එකේ,
    වැඩි සාමාජිකයන් පිරිසකගේ ඇසට අසුවීම අඩුයි.

    පැහැදිලි කිරීම් හොඳයි, පෝස්ට් එක පින්තූරයක් සමඟ ඇති නිසා සිංහල Unicode නොමැතිවුවත් බාදාවක් නෑ.

    අඩංගු වීඩියෝ එක සමඟ එහි අඩංගු ගීතය හෝ ඒ ඒ අදාල දේ පිළිබද හැඳින්වීමක්ද යොදන්න, කෙලින්ම වීඩියෝ එක දැමීමට වඩා එක සාර්ථකයි.

    හැම පෝස්ට් එකක්ම අකුරු සඳහා කළු වර්ණය පමණක් නැතුව ගැලපෙන ලෙස වර්ණ දෙකක් පමණ යොදාගන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා;9702322 said:
    ඉදිරියේදී දැමීමට බලාපොරොත්තු වෙන නූල් මෙතන දාලා විචාර ලබාගැනීම ගැන මොකද හිතන්නේ? :rolleyes:

    සම්පූර්ණ විස්තරයක් නොදැමීම සුදුසුයි, උපුටාගැනීමක් සිදුවෙන්න පුළුවන්..

    :yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: විනෝදය පිණිස නිසා වරදක් නැත.

    ලිපියේ මාතෘකාව: මාතෘකාව එතරම් සාර්ථක නැත.

    අන්තර්ගතය: මෙය ඔබයේ නිර්මාණයක් නොවිය යුතුය(?) එම නිසා එහි අන්තර්ගතය ගැන කිව යුත්තේ නිර්මාණය කළ පුද්ගලයාටයි, කෙසේ වුවත් මෙහි පරමාර්ථය වන්නේ විනෝදය නිසා එය අසාර්ථක නොවේ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: රුප/වීඩියෝ ඇතුලත් නොවේ.

    භාවිතා කරන අකුරු, පාට: තිබෙනවාට වඩා ආකර්ශනීය ලෙස ඉදිරිපත් කල හැක, හදවත් ලකුණ ඕනවට වඩා භාවිත කළ සේයකි.

    සමස්ත ලකුණු: 5/10
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මගේ පාසල් මිත්‍රයා,;)

    ත්‍රෙඩ් එකේ වටිනාකම නම් නිමක් නෑ, මාතෘකාවද හොඳින් යොදාගෙන තියෙනවා. ඒත් ත්‍රෙඩ් එක ඇත්තේ Education section එකේ,
    වැඩි සාමාජිකයන් පිරිසකගේ ඇසට අසුවීම අඩුයි.

    පැහැදිලි කිරීම් හොඳයි, පෝස්ට් එක පින්තූරයක් සමඟ ඇති නිසා සිංහල Unicode නොමැතිවුවත් බාදාවක් නෑ.

    අඩංගු වීඩියෝ එක සමඟ එහි අඩංගු ගීතය හෝ ඒ ඒ අදාල දේ පිළිබද හැඳින්වීමක්ද යොදන්න, කෙලින්ම වීඩියෝ එක දැමීමට වඩා එක සාර්ථකයි.

    හැම පෝස්ට් එකක්ම අකුරු සඳහා කළු වර්ණය පමණක් නැතුව ගැලපෙන ලෙස වර්ණ දෙකක් පමණ යොදාගන්න.

    බොහොම ස්තුතියි මගේ යාලුවා.ඔයා කියපු හැමදේම ඇත්ත.Education section එකේ දැම්ම නිසා අවධානය යෙදෙනව නම් අඩුයි.එම thread එක අලවලා (sticky)තියෙන්නේ.moderator කෙනෙක්ට කියලා එක වෙන section එකක අලවගන්න පුලුවන්ද?
    මීට වඩා විස්තර කිරීම් නම් දාන්න ඕන තමයි.ඒක මගේ අඩුපාඩුවක්.බොහොම පින් පෙන්වා දුන්නට.ඔයා කියපු විදියට තව විස්තර කලොත් මෙමගින් ගොඩක් අයට සේවය කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ෆේස්බුක් Save කරගන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1037142

    Facebook එකෙන් ඊමේල් එකක්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1081978

    විචාරය ඔබට භාරයි..... :):)

    ෆේස්බුක් Save කරගන්න...

    මාතෘකාව තෝරාගැනීම ඉතාහොඳයි. කුතුහලයක් දැනෙනවා.

    හොඳ විස්තරයක් අළුත් දෙයක්.

    කරුණු පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි. පින්තූර යොදාගනිමින් අවශ්‍ය තැන් පෙන්වීම ඉතාම වටිනවා. රතු පාටින් select කිරීමත් ඉතාහොඳයි.
    සියල්ල පෝස්ට් එකේ middle කිරීමත් ඉතාම හොඳයි.

    Facebook එකෙන් ඊමේල් එකක් ඕනෙද...?

    පෙර ත්‍රෙඩ් එකේ වගේමයි. එහෙත් මෙහි තරමක් විශාල පින්තූර ටිකක් පවතිනවා. ඒක ත්‍රෙඩ් එක ලෝඩ් වීමට තරමක බාදාවක්.
    අවසන් කොටසේ අනෙකුත් ත්‍රෙඩ් ගැන යෙදීමත් ඉතාහොඳ දෙයක් අවශ්‍ය අයට එයිනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්.
    අන්තර්ගතය හා ත්‍රෙඩ් එකේ පැහැදිලි කිරීම අන්ර්ගයි.

    ත්‍රෙඩ් දෙකටම අදාලව අකුරු වල වර්ණය කළු රහිතව වෙන වර්ණයක් යොදාගන්න.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බොහොම ස්තුතියි මගේ යාලුවා.ඔයා කියපු හැමදේම ඇත්ත.Education section එකේ දැම්ම නිසා අවධානය යෙදෙනව නම් අඩුයි.එම thread එක අලවලා (sticky)තියෙන්නේ.moderator කෙනෙක්ට කියලා එක වෙන section එකක අලවගන්න පුලුවන්ද?
    මීට වඩා විස්තර කිරීම් නම් දාන්න ඕන තමයි.ඒක මගේ අඩුපාඩුවක්.බොහොම පින් පෙන්වා දුන්නට.ඔයා කියපු විදියට තව විස්තර කලොත් මෙමගින් ගොඩක් අයට සේවය කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.

    sticky කිරීමට admin GTRZ වෙත PM එකක් මඟින් ඉල්ලීමක් කරන්න.
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔයා හිතන්නේ කුමන section එකේ දැම්මොත් වඩා හොඳයි කියලද?
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    ෆේස්බුක් Save කරගන්න...

    මාතෘකාව තෝරාගැනීම ඉතාහොඳයි. කුතුහලයක් දැනෙනවා.

    හොඳ විස්තරයක් අළුත් දෙයක්.

    කරුණු පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි. පින්තූර යොදාගනිමින් අවශ්‍ය තැන් පෙන්වීම ඉතාම වටිනවා. රතු පාටින් select කිරීමත් ඉතාහොඳයි.
    සියල්ල පෝස්ට් එකේ middle කිරීමත් ඉතාම හොඳයි.

    Facebook එකෙන් ඊමේල් එකක් ඕනෙද...?

    පෙර ත්‍රෙඩ් එකේ වගේමයි. එහෙත් මෙහි තරමක් විශාල පින්තූර ටිකක් පවතිනවා. ඒක ත්‍රෙඩ් එක ලෝඩ් වීමට තරමක බාදාවක්.
    අවසන් කොටසේ අනෙකුත් ත්‍රෙඩ් ගැන යෙදීමත් ඉතාහොඳ දෙයක් අවශ්‍ය අයට එයිනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්.
    අන්තර්ගතය හා ත්‍රෙඩ් එකේ පැහැදිලි කිරීම අන්ර්ගයි.

    ත්‍රෙඩ් දෙකටම අදාලව අකුරු වල වර්ණය කළු රහිතව වෙන වර්ණයක් යොදාගන්න.

    ස්තූතියි සහෝ විචාරයට... අදාල වෙනස්කම් මම හරි ගස්සන්නම්... බොහොම ස්තූතියි සහෝ...:):)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: විනෝදය පිණිස නිසා වරදක් නැත.

    ලිපියේ මාතෘකාව: මාතෘකාව එතරම් සාර්ථක නැත.

    අන්තර්ගතය: මෙය ඔබයේ නිර්මාණයක් නොවිය යුතුය(?) එම නිසා එහි අන්තර්ගතය ගැන කිව යුත්තේ නිර්මාණය කළ පුද්ගලයාටයි, කෙසේ වුවත් මෙහි පරමාර්ථය වන්නේ විනෝදය නිසා එය අසාර්ථක නොවේ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: රුප/වීඩියෝ ඇතුලත් නොවේ.

    භාවිතා කරන අකුරු, පාට: තිබෙනවාට වඩා ආකර්ශනීය ලෙස ඉදිරිපත් කල හැක, හදවත් ලකුණ ඕනවට වඩා භාවිත කළ සේයකි.

    සමස්ත ලකුණු: 5/10
    Thnx Bro :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔයා හිතන්නේ කුමන section එකේ දැම්මොත් වඩා හොඳයි කියලද?

    අමාරු ප්‍රශ්නයක්,
    talk section එක වැඩිම පිරිසක් ඉන්නවා, නමුත් එහි sticky කිරීමක් බලාපොරොත්තුවෙන්න බෑ, ගැලපීම අඩුනිසා.
    හොඳම දේ education වලම sticky කිරීමට ඉල්ලීමක් කිරීම.
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    අමාරු ප්‍රශ්නයක්,
    talk section එක වැඩිම පිරිසක් ඉන්නවා, නමුත් එහි sticky කිරීමක් බලාපොරොත්තුවෙන්න බෑ, ගැලපීම අඩුනිසා.
    හොඳම දේ education වලම sticky කිරීමට ඉල්ලීමක් කිරීම.

    education වල දැනටමත් sticky කරලා තියෙන්නේ මම ඉල්ලීමක් කලේවත් නෑ :D

    http://www.elakiri.com/forum/showthread.php?t=950591
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අදහසෙහි වරදක් නොපෙනේ.

    ලිපියේ මාතෘකාව: එතරම් උචිත නැති බවක් පෙනේ.

    අන්තර්ගතය: විස්තර කිරීමක් ඇත්තෙම නැති සේයකි, මේ ලිපිය කුමක්ද, කුමක් සඳහාද, කාට අවශ්‍ය වේද ආදී විස්තරයක් ඉදිරිපත් කළේ නම් මැනවි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කොට ඇති නිසා එයින් එක පිටුවක් පමණ වත් දර්ශනයට සැලැස්සුවේ නම් යෝග්‍යයි. අනෙක් කරණය නම් ඔබට ස්තුති කරන්න යයි කියනා රුපය ප්‍රමාණයෙන් උවමනාවට වඩා විශාල නිසා මුලින්ම ඇස ගැටෙන්නේ එයයි.

    භාවිතා කරන අකුරු, පාට: තිබෙනවාට පැහැදිලි පිළිවෙලකට ඉදිරිපත් කලේ නම් ඉතා හොඳයි.

    සමස්ත ලකුණු: 4.5/10
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    :yes::yes:
    ඒක දැක්කේ නෑ, :sorry:
    එහෙනම් නැවත වෙනස්කිරීමක් කරන්න නම් නොහැකියි.

    එහෙනම් Education Section එකේම තියෙන්න තියමු.Guitar education සොයාගෙන එන අයට උපකාරයක් වෙයි.
    ටිකක් අවධානය අඩු වුනත් ගැලපෙන්නේ එතනට.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    11.gif

    You are most welcome bro, :yes::)