ගොඩක් ස්තූතියි මිගාර මේ වැඩේට.මාගේ ගිටාර් ත්රේඩ් එක review කරලා දෙන්නකෝ.
http://www.elakiri.com/forum/showthread.php?p=8855455#post8855455
මගේ පාසල් මිත්රයා,

ත්රෙඩ් එකේ වටිනාකම නම් නිමක් නෑ, මාතෘකාවද හොඳින් යොදාගෙන තියෙනවා. ඒත් ත්රෙඩ් එක ඇත්තේ Education section එකේ,
වැඩි සාමාජිකයන් පිරිසකගේ ඇසට අසුවීම අඩුයි.
පැහැදිලි කිරීම් හොඳයි, පෝස්ට් එක පින්තූරයක් සමඟ ඇති නිසා සිංහල Unicode නොමැතිවුවත් බාදාවක් නෑ.
අඩංගු වීඩියෝ එක සමඟ එහි අඩංගු ගීතය හෝ ඒ ඒ අදාල දේ පිළිබද හැඳින්වීමක්ද යොදන්න, කෙලින්ම වීඩියෝ එක දැමීමට වඩා එක සාර්ථකයි.
හැම පෝස්ට් එකක්ම අකුරු සඳහා කළු වර්ණය පමණක් නැතුව ගැලපෙන ලෙස වර්ණ දෙකක් පමණ යොදාගන්න.


...

