Elakiri unmarried club-1

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්ම්ම්..... :sorry::(

    පුලුවන් වෙලාවට ඇවිත් යනවා.. ඊයෙත් අලුත් එකට ගොඩ වෙලා පොඩි බම්පියක් දාලා ගියා.. ඒත් වැඩිය රැදෙන්න කැමැත්තක් නැහැ..:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුලුවන් වෙලාවට ඇවිත් යනවා.. ඊයෙත් අලුත් එකට ගොඩ වෙලා පොඩි බම්පියක් දාලා ගියා.. ඒත් වැඩිය රැදෙන්න කැමැත්තක් නැහැ..:(

    දැක්කා දැක්ක...... :) එල එල..... :cool:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    r-UNMARRIED-HOUSEHOLDS-large570.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol: මේ මන්????:sorry::sorry:

    :frown: ඕ. කේ. එහෙනන් මගුලක් සෙට් කරන්නද? අපේ එලකිරි එකේ දෙවෙනි අවුරුදු කුමාරයා? ස්කවිය අයියාව. ඔයාව මලක් වගේ බලාගනී. ඔයාට කරදර කරන්න හදන උන්ට මන්නියෙන් කොටයි. :baffled::baffled:






    හැබැයි ඔයාට එලකිරි එකේ අයගේ නෑදෑයො හැමදාම දකින්න ලැබෙයි.
    :baffled: