Elakiri unmarried club-1

amaz

Banned
Apr 10, 2009
889
94
0
happily-unmarried-1.jpg

මම අලුතෙන්ම මේ වගේ අවිවාහක සමාජයක් හදන්න හිතුවේ එලකිරි එකේ ඉන්න අවුරුදු 30ට වැඩි කසාද බැඳලා නැති අය වෙනුවෙන්..එහෙම අය හුගක් මේකේ ඇති.මම ඉපදුනේ 1982 වසරේ.තාම තනිකඩයෙක්.වයස තිහට අඩු අය නම් මේකට එන එක තේරුමක් නෑ.
විශේෂයෙන්ම අපේ ස්කාවි සහෝදරයා ගෝඩ්ට වයිෆ් කෙනෙක් හොයලා දෙන්න කියලා ත්‍රෙඩ් දානවා දැකලා තිබුනා.ඉතින් අපි මෙතන එකතු වුනොත් මේ වගේ අයට බිරිදක් පාට්නර් කෙනෙක්,පෙම්වතියක් ලබලා දෙන්න එකිනෙකාට උදව් කරගන්නත් පුලුවන්.අපි දන්න කියන අයව එකිනෙකාට ජෝඩු කරගන්නත් පුලුවන් .ඒක නිසා මේක වැදගත්.මොකද හිතන්නේ මේක ගැන.අදහස හොඳද? මේක විහිලුවක් කර ගන්න එපා.බැඳපු නැති වයස 25ට වැඩි අක්කලා නංගිලාට එන්නත් පුලුවන්.කොල්ලො නම් වයස 30ට වැඩි අය හොඳයි.අඩු අයට වැඩක් නෑ.එයාලට කල් තියෙනවා.

Unmarried_woman_BT557.jpg

married_vs._unmarried-88235.jpg
 
Last edited:

math awa mtath anty kenek hyla dyan badinna newe :P :P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම ඉපදුනේ 1982 වසරේ.තාම තනිකඩයෙක්.

    25ට වැඩි අක්කලා

    :rolleyes: උඹට දැන් 32+ ...... ඒත් 25ට වැඩි අයට අක්කලා කියන්නේ......?? :P :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbata nam bandinna wenne nathuwa aththe deshapalanetama kapawechcha hinda wennathi.

    divorce wechcha ayata mekata enna bari da :)
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    අපි ඉස්සෙල්ලාම ස්කාවිට බිරිඳක් සෙට් කරලා දීලා උගේ වෙඩින් එකට යමු...:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැදපු නැති සොන්නයො මැරීඩ් ක්ලබ් එකේ රිංගනවා. බැදල ඉන්න මම මේකට ආවා ඉතින් පොඩ්ඩක්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැදපු නැති සොන්නයො මැරීඩ් ක්ලබ් එකේ රිංගනවා. බැදල ඉන්න මම මේකට ආවා ඉතින් පොඩ්ඩක්...

    ඉතින් බැඳපු උඹට කවුද තහනම් කලේ මැරිඩ් ක්ලබ් එකට එන්න...... වරකෝ...... :frown:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    බැදපු නැති සොන්නයො මැරීඩ් ක්ලබ් එකේ රිංගනවා. බැදල ඉන්න මම මේකට ආවා ඉතින් පොඩ්ඩක්...

    ඔයාලට නිරීක්ෂකයන් විදිහට ඉන්න පුලුවන්.අනිත් එක බැඳපු නැති අයට කපු කම් කරන්න වුනත් කමක් නෑ.මචන් කවුරු හරි පලි ගන්න ඕන කෙල්ලෙක් ඉන්නවනම් අර ස්කාවිට සෙට් කරලා බන්දලා දෙමුකො