Elakiri username එක දාගන්න හේතුව ?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    View attachment 81636

    ........................................................................................................................................................................................

    මම නම් දගයා කියලා දැම්මේ මුලින් . Username already taken කිව්වා :lol: .
    දඟයයි විල්සන් මාමයි අහසයි පොලවයි වගේ. ඇයි විල්සන් මාමා කියල දැම්මෙ මාමෙ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    password එකයි user name එකයි මාරු උනා :no::no::no::no:
    දැන් අහන්න එපා මොකද්ද ඇත්ත නම් කියලා...
    පස්සේ password එකට තිබ්බ ඇත්ත නම් මාරුකරලා අලුත් password එකක් හැදුවා......