ඇතුලට වර.
කට්ටියම දන්නවනේ Elakiri No Porn Challenge එක ගැන. ඇත්තටම ඒක ගොඩක් වටිනව හිත control කරගන්න.කෙනෙක්ට හිතන්න පුලුවන් ත්රෙඩ් එකක්ම ඕන ද ඕකට කියල..දකිද්දි මටත් මුල්ම දවසේ හිතුවත් ඒ ත්රෙඩ් එක නිසා ඇතිවුනු වෙනස මම පෞද්ගලිකව අත්විදිනව..ඒ ත්රෙඩ් එක හදපු මක බාස් ඇතුලු ඇක්ට්ව් හැමෝටම මුලින්ම ආචාරය
අලුත් මාසයක් අද උදා වුනා.සමහර විට ඔයාට අලුත් ගෝල්ස් ඇති..මේක ටිකක් විතර වෙනස් විදියේ ගෝල් එකක්..
නිර්මාංශ විම.. සමහර අය නිර්මාංශ වෙන්න අදහස් තියන් හිටියත් ඒක වෙන්නේ නැතිව ඇති. නමුත් මේ ත්රෙඩ් එකෙන් ඔයාට ඒකට උදව්වක් දෙන්නයි බැලුවේ.. හැමෝගෙම සහය ඕන .. ජිවිතේ වෙනස් වෙන්න කැමති හැමෝටම ආරාධනා කරනවා වැඩේට.
මේ සදහා ඔයා බෞද්ධ වෙන්නම ඕින නෑ..මෙතනට ඇත්තටම ආගම අදාල නෑ. මොකද මිනිස්සු විදියට අපි හිතුවොතින් සතෙක් මරල (තමන් මැරුවේ නැතත්) නේද මේ කන්නේ.. මේ සතත් මම මගේ පණට තියෙනව වගේම ආදරයක් උෟගේ පණටත් තියෙන්න ඇති..මේ විදියට හිතෙන හිතන්න පුලුවන් හැමෝටම වැඩේට සෙට් වෙන්න පුලුවන්.
නිර්මාංශ විම ශරිරයට බලපානවද?
හොදට කොළ , එලවලු විටමින් ගන්නවනම් කිසිම ප්රශ්නයක් නෑ.. අනුන් කරන නිසා කරන්න ඕන කියල දෙයක් නැ..ඒත් ලෝකේ ගොඩක්ම ප්රසිද්ධ චරිත ඉන්නවා නිර්මාංශ.. මුලු ලොකෙම දන්න Facebook නිර්මාතෘ මාක් අයියත් නිර්මාංශයයි..
ඇග ලස්සනට තියාගන්න මස් කන්න ඕන නෑ.. දන්නවනේ රොෂාන් රණවන. කෙල්ලෝ හුගක් පට්ට කැමති චරිතයක්(දැන් නම් අඩුයි බැදල නිසා
) පොරත් පුංචි කාලේ ඉදන්නම් නිර්මාංශ කෙනෙක්..
මේ ගැන වැඩිදුර ත්රෙඩ් ඕන තරම් EK එකේ තිබ්බා ..ඒවා කියවන්න.
මෙන්න හොදම එකක්.
නිර්මාංශ විමේ සුවය.
2016 අලුත් වෙන්න
වැඩේ වෙන්නේ මෙහෙමයි..
හෙට ඉදන්ම වැඩේ පටන්ගන්න.කන බත් එකට හෝ අමතරව කන දේවල් වල මස් , මාංශ අඩංගු කිසිම දෙයක් ආහාරයට ගන්න එපා. සමහර අය ඉන්නව මස් මාලු කන්නේ නෑ.බිත්තර කනවා..ඒ වැඩේ කරන්නත් එපා.. හාල්මැස්සෝ විතරක් කනවා..ඒක අවුලක් නෑනේ කියලා..
එහෙම බෑ..මස් මාංශ අඩංගු ආහාර අපි කන එක නවත්වමු.
බිස්කට් කිරි වගේ දේවල් එක පාරටම නවත්වන්න අමාරු නම් දවස ගානේ ට්රයි එකක් දෙන්න..
තමන් දවස තුල මේ වැඩේ කළානම් මේ ත්රෙඩ් එකට ඇවිත් දවස අවසානයේදි දිනයේ යි හරියයි දාන්න.
උදා-
Day01✔ 2016-06-01
මාසයක් විතර වැඩේ කරගෙන බලමු.කොහොමද තමන්ට දැනෙන්නේ කියලා
මම නම් මේ වැඩේ පටන් ගත්තේ ගිය සදුදා ඉදන්..අද වෙනකං නිර්මාංශයි..
බම්ප් එකක් හෝ දාලා සප් එකක් දෙන්න. අදහස් බෙදාගමු තමන්ගෙත්
කට්ටියම දන්නවනේ Elakiri No Porn Challenge එක ගැන. ඇත්තටම ඒක ගොඩක් වටිනව හිත control කරගන්න.කෙනෙක්ට හිතන්න පුලුවන් ත්රෙඩ් එකක්ම ඕන ද ඕකට කියල..දකිද්දි මටත් මුල්ම දවසේ හිතුවත් ඒ ත්රෙඩ් එක නිසා ඇතිවුනු වෙනස මම පෞද්ගලිකව අත්විදිනව..ඒ ත්රෙඩ් එක හදපු මක බාස් ඇතුලු ඇක්ට්ව් හැමෝටම මුලින්ම ආචාරය

අලුත් මාසයක් අද උදා වුනා.සමහර විට ඔයාට අලුත් ගෝල්ස් ඇති..මේක ටිකක් විතර වෙනස් විදියේ ගෝල් එකක්..
නිර්මාංශ විම.. සමහර අය නිර්මාංශ වෙන්න අදහස් තියන් හිටියත් ඒක වෙන්නේ නැතිව ඇති. නමුත් මේ ත්රෙඩ් එකෙන් ඔයාට ඒකට උදව්වක් දෙන්නයි බැලුවේ.. හැමෝගෙම සහය ඕන .. ජිවිතේ වෙනස් වෙන්න කැමති හැමෝටම ආරාධනා කරනවා වැඩේට.මේ සදහා ඔයා බෞද්ධ වෙන්නම ඕින නෑ..මෙතනට ඇත්තටම ආගම අදාල නෑ. මොකද මිනිස්සු විදියට අපි හිතුවොතින් සතෙක් මරල (තමන් මැරුවේ නැතත්) නේද මේ කන්නේ.. මේ සතත් මම මගේ පණට තියෙනව වගේම ආදරයක් උෟගේ පණටත් තියෙන්න ඇති..මේ විදියට හිතෙන හිතන්න පුලුවන් හැමෝටම වැඩේට සෙට් වෙන්න පුලුවන්.
නිර්මාංශ විම ශරිරයට බලපානවද?
හොදට කොළ , එලවලු විටමින් ගන්නවනම් කිසිම ප්රශ්නයක් නෑ.. අනුන් කරන නිසා කරන්න ඕන කියල දෙයක් නැ..ඒත් ලෝකේ ගොඩක්ම ප්රසිද්ධ චරිත ඉන්නවා නිර්මාංශ.. මුලු ලොකෙම දන්න Facebook නිර්මාතෘ මාක් අයියත් නිර්මාංශයයි..
ඇග ලස්සනට තියාගන්න මස් කන්න ඕන නෑ.. දන්නවනේ රොෂාන් රණවන. කෙල්ලෝ හුගක් පට්ට කැමති චරිතයක්(දැන් නම් අඩුයි බැදල නිසා
) පොරත් පුංචි කාලේ ඉදන්නම් නිර්මාංශ කෙනෙක්..මේ ගැන වැඩිදුර ත්රෙඩ් ඕන තරම් EK එකේ තිබ්බා ..ඒවා කියවන්න.
මෙන්න හොදම එකක්.
නිර්මාංශ විමේ සුවය.
2016 අලුත් වෙන්න
වැඩේ වෙන්නේ මෙහෙමයි..
හෙට ඉදන්ම වැඩේ පටන්ගන්න.කන බත් එකට හෝ අමතරව කන දේවල් වල මස් , මාංශ අඩංගු කිසිම දෙයක් ආහාරයට ගන්න එපා. සමහර අය ඉන්නව මස් මාලු කන්නේ නෑ.බිත්තර කනවා..ඒ වැඩේ කරන්නත් එපා.. හාල්මැස්සෝ විතරක් කනවා..ඒක අවුලක් නෑනේ කියලා..
එහෙම බෑ..මස් මාංශ අඩංගු ආහාර අපි කන එක නවත්වමු.බිස්කට් කිරි වගේ දේවල් එක පාරටම නවත්වන්න අමාරු නම් දවස ගානේ ට්රයි එකක් දෙන්න..
තමන් දවස තුල මේ වැඩේ කළානම් මේ ත්රෙඩ් එකට ඇවිත් දවස අවසානයේදි දිනයේ යි හරියයි දාන්න.
උදා-
Day01✔ 2016-06-01
මාසයක් විතර වැඩේ කරගෙන බලමු.කොහොමද තමන්ට දැනෙන්නේ කියලා

මම නම් මේ වැඩේ පටන් ගත්තේ ගිය සදුදා ඉදන්..අද වෙනකං නිර්මාංශයි..
බම්ප් එකක් හෝ දාලා සප් එකක් දෙන්න. අදහස් බෙදාගමු තමන්ගෙත්

kohomhari inna balanne