Mamanam machan dan aurudu 11 k thisse vegetarian..alcohol, cigarette use karanneth naha...hithata harima nidahas..machan umbage uthsahaya godak watinawa...thawa kenekuta paara pennana eka pinak..
Mamanam machan dan aurudu 11 k thisse vegetarian..alcohol, cigarette use karanneth naha...hithata harima nidahas..machan umbage uthsahaya godak watinawa...thawa kenekuta paara pennana eka pinak..

ei bankaranna puluwan
![]()

elane. elakir eketh vegeraina ewun godak innawa.
Mage wedding ekath ohoma thama denna innne
http://www.elakiri.com/forum/showthread.php?t=1709819
මම එකසේරයක් එක අවුරුද්දක් 2013 සම්පුර්නේයෙන් බිස්කට්,කීරි,බිත්තර,කේක් කොටින්ම ෆුල් වේගන් වෙලා හිටිය.එත් බන් ඒ නැතිවෙන පෝෂ්‍ය දේවල් වලට හරියන්න වෙනම ගන්න ඕන ඒවා මම ගත්තේ නැහැ.ඉතින් ඇඟ ටිකක් දුර්වල වුන.
ඊටපස්සේ මස් ඇර අනික් දේවල් ගන්න පටන් ගත්ත.
දැන් අවුලක් නැහැ.
මාළු වුනත් සතියට දෙපාරක් එකපාරක් වගේ,සමහර වෙලාවට සති දෙක තුනකට එකපාරක් වගේ.
දැනට නවත්තන්න බැරි මම මාස 4න් 4ට ලෙ දෙනවා,නැවත්තුවොත් එකට අහ්රියන්න හොඳ විටමින් පෝෂනය් ඒන්න අනික් දේවල් ගන්න ඕන.එකට ටිකක් අපහසුයි.
ඕකයි අවුල
නැත්නම් මෙලහටකත් එහෙනම් මම අවුරුදු 3ක්.
කොහොමත් මට ආර්ථික හැකියාවක් හදාගත්ත ගමන් මම ඔය වැඩේ අයි පටන් ගන්නවා.
![]()
![]()
එල උම්බ එල කොල්ලෙක්

elane. elakir eketh vegeraina ewun godak innawa.
Mage wedding ekath ohoma thama denna innne
http://www.elakiri.com/forum/showthread.php?t=1709819