මට පොඩි උදවුවක් ඕනේ මචන්ලා. එළකිරි එකට YOUTUBE video එකක් දාපුවම ඒක play නොවී video is currently unavailable kiyala එන්නේ ඇයි මචන්ලා. මම දාපු එක video එකක්වත් post එකේ වැඩ කරන් නැ. දන්නා කෙනෙක් උදවු කරන්න.
e video eka ayn karala neththam geographic location walin apita denne ekko eka private machanz