Elakiri Vote Hingannaoo....

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    මොකද්ද බන් මුන් මේ චන්දයක් කිය කිය vote කරන්න කියල pm කරන්නේ? දැන් message 20ක් විතර එවල vote හිඟාකන්න... මොක්කුද බන් මේ මොන්ටිසොරි පොන්නයො මේකෙ ඉන්න?...
    ගොන් ආතල් ගන්නවනම් උඹලගෙ පාඩුවෙ ගනින් අපිට පුක දෙන්නෙ නැතුව.
    :angry::angry::angry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    pm ගහපු උන්ගේ නම් ටික මට එවපන්, නැත්තන් මෙතන දාපන් බලන්න. මම කියන්නං උන්ට. :oo:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හා හා කට කට..එලකිරියෙන් රට හදන්න යන්නේ..MY3 මාමිත් බය වෙලා තියෙන්නේ....එළකිරි මැතිවරණ පොරොන්දු දැකලා
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මුන්ට තියෙන්නේ මොන්ටසොරි මොළයක් කියලා තේරුම් ගන්න පුලුවන් උනේ ඕකෙන් තමයි මට :lol:

    මට එනවා නොසැහෙන්න

    p6IBLph.jpg
     
    • Like
    Reactions: Tequiila

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ublage karawala wage welana pm box ekata pm ekak awth moko bun

    kamathi natham nikan edahan moko sali kapenawada

    me wade ewara unata passe oya makahan etapase awemath ube karawala pm eka hadi bu n lol
     
    • Like
    Reactions: Demon1

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සොහොන;20752214 said:
    ublage karawala wage welana pm box ekata pm ekak awth moko bun

    kamathi natham nikan edahan moko sali kapenawada

    me wade ewara unata passe oya makahan etapase awemath ube karawala pm eka hadi bu n lol

    උඹල වගේ ගොන් හරක්ගේ වැඩ නිසා තමයි. තියෙන්නෙත් vote 99 තව හිඟත් කනවා. ලිඳේ පැනපන් බන්

    2016_10_04_145201.jpg
     
    • Like
    Reactions: sad soul