Elakiri Vs fb

උපරිම Fun ගන්න පුළුවන් තැන?

  • Total voters
    78

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    උපරිම Fun එකක් ගන්න පුළුවන් එළකිරියේද fb එකේද? අවංකව කියන්න
     
    • Like
    Reactions: D_Mad and kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    උපරිම Fun එකක් ගන්න පුළුවන් එළකිරියේද fb එකේද? අවංකව කියන්න
    නිර්නාමික නිසා එලකිරි එක හොදයි..:rofl:
    ෆේස්බුක් එකේ ඕනවට වඩා වැඩ දැම්මොත් චාටර් වෙනවා :baffled:
     
    • Like
    Reactions: Boralugoda01

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    මට fb account එකක් නෑ :yes:
    ඉස්සර වගේ නෙවේ දැන් පොඩ්ඩ ඇත්නම් එකවුන්ට් එකට කෙල වෙනවා..
    නීතී ගොඩයි..
    ඉස්සර නම් ඕනී විදිහට ගේම් ගහන්න පුලුවන් ෆේස්බුක් එකෙන්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    කිරියේ කට්ටිය අඩුවෙන්න එක හේතුවක් තමයි අලුත් එකෙක් ආපු ගමන් ඌව මාරාගෙන කන්න හදනවා සමහර පරණ උන්
     
    • Like
    Reactions: skylander and D_Mad

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Fb විකාරයක් බන්.ඇඩ් බලාගන.කොහෙවත් ඉන්න වේ* හු*යන්ගෙ ලොකු ටෝක් බලාගන.2000න් පස්සෙ උන්ගෙ රැප් වදන් අහගන.උන්ගෙ ෆොටෝ වලට උඩින් දාන පඬි වදන් කියෝගන.ගොසිප් කාරයන්ගෙ වෙබ් සයිට් ලින්ක්.එක දවසින් පොහොසත් වෙන ඔන්ලයින් ගෘෆ්.තනිකර ගූ ගොඩක්නෙ බන්..ඒ අතින් කිරිය දාහකින් නෙවෙයි දහදාහකින් සම්පතක් යකෝ.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    Fb විකාරයක් බන්.ඇඩ් බලාගන.කොහෙවත් ඉන්න වේ* හු*යන්ගෙ ලොකු ටෝක් බලාගන.2000න් පස්සෙ උන්ගෙ රැප් වදන් අහගන.උන්ගෙ ෆොටෝ වලට උඩින් දාන පඬි වදන් කියෝගන.ගොසිප් කාරයන්ගෙ වෙබ් සයිට් ලින්ක්.එක දවසින් පොහොසත් වෙන ඔන්ලයින් ගෘෆ්.තනිකර ගූ ගොඩක්නෙ බන්..ඒ අතින් කිරිය දාහකින් නෙවෙයි දහදාහකින් සම්පතක් යකෝ.
    කිරියේ ගෑණු අය නෑ නේද?