ElaKiri Watch Club

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇත්තම කිව්වොත් මම මන් ඔරලෝසු වලට එච්චර කැමැත්තක් නැහැ. අදටත් මම ඔරලෝසුවක් බදින්නේ නැහැ. නමුත් රස්සාවල් කරන කාලේ නම් ඔරලෝසුවක් බැන්දා. ඒකාලේ (80 දශකේ) අද වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැහැ වෙලාව එහෙම බලාගන්න. ඒක ඕනේ උනේ ෆීල්ඩ් එකේ වැඩ වලට ගිහාම වෙලාව අවශ හින්ද. එකත් මහලොකු වර්ග වල ඒවා නෙමෙ. පිටකොටුවේ මල්වත්ත පාරේ කඩ වලින් ගනිපු ඩුප්ලිකෙට් ඔරලෝසු. නමුත් ඩුප්ලිකෙට් උනත් ඒකාලේ ආපු බඩු අවුරුදු 4-5ක් වත් වැඩ කරනවා. අදටත් ලාච්චුවේ තියනවා අන්තිමට පාවිච්චි කරපු ඔරලෝසුව. එක අදටත් වැඩ.

    වටිනා කියන ඔරලෝසුවක් ලෑබුනේ මම කසාද බදින්න ලං උනාම. අපේ තාත්ත මට සිටිසන් වර්ගයේ. තුනී හම් පටිය තියන ඔරලෝසුවක් අරන් දුන්න. ඔය කසිකබල් විසිකරලා වෙඩින් එකට දන්නා කියල. අපේ තාත්ත නම් branded ඔරලෝසු වලට ගොඩක් කැමති. එය මුලින්ම පාවිච්චි කලේ OMEGA එකක්. පස්සේ ROLEX එකක්. ඒ ROLEX එක පස්සේ කාලෙක මගේ පුතාට දුන්න.

    මම නම් එදා ඉදන් ආස කලේ කැමරා බඩු වලට. අදටත් අතේ වැඩිපුර මුදලක් ගැවසුනොත් මොකක් හරි ලෙන්ස් එකක් ගන්න තමයි බලන්නේ
    අන්කල්ගෙ වයස
    mage eka.. mage EX dunne... :dull:

    2z687ex.jpg
    Fake නේද:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    ඔරලොසු පිස්සුව ඇතට දිවයනවා.
    මගෙ මතකෙ හැටියට මට මුලින්ම හම්බ උන ඔරලොසුව අර කැසියො අංක තියෙන වොච් එක.
    ඊට පස්සෙ ඉස්කොලෙ 7 වසර කාලෙ ලයිට් 7 පත්තු වෙන වොච් එකක් තිබුණා. ඒ කාලෙ ඕක හෙන වැඩ කෑල්ල වගෙ මන් ඉස්කොලෙ උන්ට පෙන්න පෙන්න හිටියා.
    පස්සෙ 8 වසරෙ සිල්වර් වොච් එක ගත්තා .අතට වැඩිය වොච් එක ලොකුයි. :lol:
    බස් එකෙ යන්න දීපු සල්ලි එක්කහු කරලා උපන්දිනෙට ගත්තා සිල්වර් වොච් එකක් රුපියල් එකසිය පනහකට ඒ 10 වසරෙදි .
    ඒ කාලෙ බ්‍රැන්ඩ් එක නෙමෙ බැළුවෙ. වැඩ කැලි තියෙනවාද හෝ අතට කැපී පෙනවාද කිය්න එක.:yes:
    සමහරක් බ්‍රැන්ඩඩ් එව්වාට වැඩිය බ්‍රැන්ඩඩ් නැති එව්වා මාරම ස්ටයිලිෂ්.
    ඊට පස්සෙ 11 වසරෙදි තමා සීකො 5 වොච් එකක් දැම්මෙ එආ ඔටෝ මැටික්. බැටරි නැහැ. අතේ දෝලනයට තමා කටු කැරකෙන්නෙ.:lol:
    ජොබ් කරන කාලෙ ඉතිං ටිසොට් එකක් දැම්මා රුපියල් වලින් නම් හැට දහකට කිට්ටු.
    ඒත් මට සුන්දරම සහ හිතෙ රැඳිච්ච වොච් එක අර මන් 10 වසරෙදි බස් එකෙ යන්න දීපු සල්ලි එක්කහු කරලා ගත්ත 150 වොච් එක.
    දිග කලිසම එක්ක වොච් එකත් දාල ඒ කාලෙ ඉසොලෙ කැලි වලට පේන්න දාපු කැටයම් හරිම සුන්දරයි .
    දැන් ඉතිං වොච් එකෙ බ්‍රැන්ඩ් එකයි ගාණයි ලොකු උනත් කිසි රසයක් නැහැ. :no:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,861
    11,591

    megeth tiyenne Tissot PRC200 ekak
    umba gawa mokakda tiyenne?
    seiko 5 eka thama wadada?