How do i install apps on Lumia 520 from phone memory?
I don't own a SD card yet which is why i'm trying to install apps on my phone memory (internal memory). I downloaded the .XAP file onto my PC and copied them over to the phone memory. Now i can't see them in my phone or either install them.

යාළුවනේ මටත් lumia එකක් ගන්න ආසාවක් තියනවා.දැනට ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කරන්නේ.දැන් ඇන්ඩ්‍රොයිඩ් අප්පිරියා වෙලා තියෙන්නේ. මේකේ here maps ලංකාවට support කරනවාද? map එකේ details එහෙම හොදට තියනවාද?හැම lumia එකකම එන්නේ micro sim එකක්මද? පොඩ්ඩක් විස්තර කියනවාද?![]()
ස්තූතියි යාළුවා විස්තරයට....ජයවේවා !!!
මැප් ලංකාවට එලටම වැඩ.. මැප් එක බාගන්න විතරයි තියෙන්නේ.. සමහර එවයි මයික්‍රො සිම් එනව, සමහර ඒවයි නෝමල් එක, සමහර ඒවට මෙමරි කාඩ් එනවා, සමහර ඒවට ඉන්බිල්ට් මෙමරි විතරයි, මම දැන් මාස ගානක් පාවිච්චි කරනවා, එක පාරක්වත් ස්ටක්, ෆ්රීස්, උනේ නැහැ.. දැනට මට මිස් උන ඇප් එකකට තියෙන්නේ ෆ්රී කෝල් රෙකෝඩර් එකක් විතරයි, ඒකත් එයි කියලා හිතනවා ලඟදිම..
lumia 520 හරි lumia 620ක් හරි තමයි බලන්නේ.ඊට එහා යන්න සල්ලි නෑ.
Here maps නම් එලට වැඩ. එත් Navigation දෙන්නේ නැහැ නේද මචන්?
පරණ ඒවාට නම් එලට වැඩ 5800 වගේ.
meke normal cam banPatta Cam app eka...
Camera360
![]()
http://www.windowsphone.com/en-us/store/app/camera360/38397f3d-e54c-40d3-ae35-cebbaa23be1b