






), මගෙ අතින් හිම කදුවල වැටිලා තියෙන්වා, එ වගෙම , පුදුමයකට වගෙ පාරෙ වැටිලා. බස් එකක් සහ කාර් එකක් එක උඩින් ගියා... 



එත් චුටි හිරිමක් මිස, කිසිම කරදරයක් නැ.. ඔන්න මගෙ උදාහරණය!!!


Quantity Vs Quality... 


Windows phone වලට ලෙසියෙන් ඇප් එකක් දාන්න බැ..
ඉස්සෙලාම, අපි දාන ඇප් එක Microsoft එකෙන් ස්කැන් කරලා, චෙක් කරලා තමයි Store එකට යන්නෙ..
එ කියන්නෙ අපි හොදටම දන්නවා, Store එකෙ තියෙන කිසිම ඇප් එකක් හොර, ෆොන් එක අවුල් වෙන ඇප් නෙමෙයි කියලා....


Andriod එහෙම නැ... 
අපිට දැන් දැම්මොත්, එ මොහොතෙම එක Store එකෙ...
එ කියන්නෙ එකෙ ඇප්ස් වැඩි, ඉතින් හරි බයයි ඔන ඇප් එකක් ගන්න, මොකද අපිට 100% sure නැ මෙක හොර එකක් ද, Virus ද, අපෙ Data ගන්නවාද, වගෙ දෙවල්... 
එ වගෙම තාම WindowsPhone 8 ඇවිල්ලා අවුරුද්දයි... මෙ ටිකට මෙච්චර ඇප්ස් තියෙන්වා කියන්නෙ ලොකු සාර්ථකත්වයක්...






. එක විදියකින් එක Hack කිරිමක්..එක කරන්න හරි ලෙස්යි, Apple IOS 7 එකටත් දැන් JAILBREAK කර්න්න ලෙස්යි.. එත් දැන් අවුරුද්දක් වෙනවා, තාම කිසිම කෙනෙක්ට බැරි උනා, Nokia Windows Phone 8 රන් වෙන කිසිම ෆොන් එකක් හැක් කරන්න... එකෙන්ම පෙනවා එකෙ Security එක ගැන...











Skype is baked into the OS which means it will always On n u can choose the Offline and all inside, Sync FB msgs directly to ur message box in phone(which means ull c organized messages arnd the Messaging... like Text,FB msgs,MSN msgs will be saved in one place).. 
contacts are always intergrated with FB..Can b used with Gloves,Car keys.., has brilliant camera's to shoot in low light too..,Simple to use, anyone can undersatnd, u dnt need an app to sync between Pc(although they have an app)., Wireless charging,works well with Sinhala letters,Xbox Live Games will sync across, Office and Skydrive is allways synced...,fully Offline Maps,navigation(without Data,wifi) and use augmented reality to help find places(usefull if u r abroad) 












ප්රශ්න !!!
1. ෆෝන් එකේ එන මිඩියා ප්ලේයරයට අමතරව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ෆ්රී ප්ලේයර් තිබේ ද ?
2. සියලුම ලට්ට ලොට්ට synchronize වීමෙන් මිදී chat එකට විතරක් FB දාගන්න ක්රමයක් තියෙනවා ද ?
3. TTF fonts install karanna puluwan da office walata
4. converters නැතුව සිංහල keybords තියෙනවා ද ?
5. App store එකෙන් හැර වෙන app ගන්න විදියක් තියෙනවා ද ?
ඔව්
- ඔව්.. IM, eBuddy වගේ එකක් දාගන්න
- http://nicksnettravels.builttoroam.com/post/2013/06/22/TTF-Font-with-Windows-Phone-8.aspx
- මම නම් converters තමයි පාවිච්චි කරන්නේ.. දැනට නම් නැහැ මම හිතන්නේ..
- .xap file වෙනම ඩවුන්ලෝඩ් කරලා SD කාඩ් එකට දාලා install කරන්න පුළුවන්.. සයිට් තියෙනවා වෙනම ගන්න පුලුවන්..
machan mage lumia 1020 eka tiyanawa.
black update eken passe phone eka on wenne na.
reset karanna buttons press karama vibrate wenawa but display eke mukuth enne na.
net eke tibuna Nokia Software Updater Retail eken dead phone goda ganna puluwan kiyala.
eka karannath phone eka lap ekata connect wenne na.
danna kawru hari innawa nan plzzzzzzzzz help.
මචං ඒක නම් හිතාගන්න බැරි වැඩක්..
උඹ වයි ෆයි එකෙන්ද අප්ඩේට් කරේ?
ඒක රීස්ටාර්ට් වෙන තැනට වෙනකම් ආවද?
චාජර් එකට ගැහුවම බැටරි අයිකන් එක පෙන්නනවද?
මගේ 920 නම් කිසි අවුලක් නැතුව අප්ඩේට් උනා..
අපි ඕක කොහොමහරි ගොඩ දාගන්න බලමු..
මට විස්තර කියපන්කෝ..
ow machan WiFi walin update kare.
update ekan passe awlak nethuwa 1 week wage giya.
eka paratama phone eka off wela tibuna
power button eken on une na
mama soft reset ekak damma eken on una
eta passe aya off wela tibuna.
dan reset karama vibrate wenawa vitarai.
battery ekath charge karana welawata vitarai.
charger ekata gahuwama battery eka hodatama behela nan Home key eke light eka blink wenawa 15 mins walin wage vibrate wela ekath nethi wela yanawa.
ubs connect wenne nethi eka thama dan tiyana case eka.
http://forum.gsmhosting.com/vbb/f609/lumia-1020-flashing-fail-1775921/
me vidiyatath try kara machan me vidiyatath phone eka connect wenne na pc ekata.
http://forum.gsmhosting.com/vbb/f60...0-nokia-909-winphone-8-full-flashing-1727846/
Volume Down button එක ඔබාගෙනම Power button එක ඔබා ගෙන හිටපන්.. තප්පර 30කින් විතර vibrate වෙයි.. ඊට පස්සෙ නෝමල් විදියට ෆෝන් එක ඔන් වෙයි..
එහෙම නැත්නම් තව වැඩක් තියෙනවා..
Nokia Software Updater for Retail එක දාගෙන ඒකෙන් update කරලා බලපන්..
අනිවා හරි යන්න ඕන..

























මමත් nokia lumia 525 ක් අරන් ත්රෙඩ් එකට කාලෙකින් සෙට් වුණා.ෆෝන් එකනම් සුපිරි.ස්පීඩ් එකත් හොදයි.කොච්චර apps දැම්මත් slow වුනේ නෑ.එකම අවුල තමයි offline navigation වල here maps වල වැඩිය details නෑ.සමහර පාරවල් වැරදියි.
එච්චරයි phone එක නම් මැක්සා.apps ඕන තරම් හොයා ගන්න පුළුවන්......
![]()


