සිංග ගිහින් එකෙක් thread එකක් දල තිබ්බා. මටත් ඉතින් පට්ට ආසාවක් ඇති උනා සිංග or බැංකොක් හරි එහෙම නැත්තන් මැලේසියා ගිහින් එන්න දවස් 3,4 කට . මම මීට කලින් නං කොහෙවත් නැහැ. එහෙම තවත් එවුන් එළකිරියේ ඉන්නවා නං සෙට් වෙලා යමු. ගිහින් තියෙන එකෙකුත් සෙට් උනොත් හොදයි. එතකොට කාලේ නාස්ති නොකර බලන්න තියෙන ඒවා ඔක්කොම බලල සල්ලිත් නාස්ති නොකර වැඩේ කරගන්න පුළුවන් වෙයි.
මොකෝ කියන්නේ? යන්න කැමති එවන් ඉන්නවද? shopping කරන්න යන්නේ නැති නිසා එච්චරම ගානක් යන එකක් නැහැ. ලොකුම Cost එක ටිකට් එකට තමයි මම හිතන්නේ.
මොකෝ කියන්නේ? යන්න කැමති එවන් ඉන්නවද? shopping කරන්න යන්නේ නැති නිසා එච්චරම ගානක් යන එකක් නැහැ. ලොකුම Cost එක ටිකට් එකට තමයි මම හිතන්නේ.
leda hadan warenko

Nikan gihin enna, Marenna kalin Loke kohe hari ratak balannawath epai. 