යකෝ කළුවරේ උඹලව අඳුර ගන්නත් බෑ...... ටෝච් එක ගහපල්ලා.. නැත්නම් හුළු අත්තක් පත්තු කොරහල්ලා....
මේක අද විතරයි මචං
නැත්තමි දිගටම මෙි පාට යන එක හරි නැහැ බන්.

විරෝධය එකාවන් ව දැක්වීම අවශ්‍ය ම මොහොතක, රාජ්‍ය මර්දනය පෙනී පෙනී ම, පැමිණිය හැකි තහනම් කිරීමේ, FCID දැක්කීමේ අනතුර දැක දැක ම, එළකිරිය කළු කරමින් ඒ විරෝධයට සහයෝගය දක්වන ජීටී සොයුරා සහ එළකිරියේ පරිපාලනය වෙත සහයෝගය දක්වමු.
සහෝදරවරුනි, මේ පියවර ගැන ස්තූතියි.



මම හිතුවා ලැප් එකෙ අව්ලක් කියලා


ලැප් නෙවෙයි උබලට රටත් දාල යන්න වෙන්නේ ETCA අවොත්![]()



උදේ පාන්දරම ඩිම් වෙලා ගියේ මම විතරද?
ඉඳලා ඉඳලා GT අයියා මේ වගේ වැඩත් කරනවනේ.....![]()
ETCA gahala indian set eka awama owa okkoma hadala ganiy
post dammama auto hindi and tamil walata translate wennath dai
![]()
