ElaKiri WWE Fan Club

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    11403448_712819982156243_2073458297653158895_n.jpg
    :rofl::rofl::rofl:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    GoldbergPic_crop_north.jpg


    මෙන්න හිටපු සුපිරිම ඩයල් එක...මුගෙ වගේ ගතියක් ආවෙ නෑ කාගෙන්වත්..මම හිතුව ryback ඒ ගානට ගනී කියල බලපුවාම නිකම්ම චා කරල දැම්මනෙ
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    MY Dream match.. Taker Vs Goldberg.. streak match eaka.. aye wene nathi deyak thma

    ගොඩාක් කලින් ගැහුවනන් undertaker ව තමා දිනවන්නේ කොහොමහරි! දැන් අයෙත් goldberg vs lesner rematch එකක් තිබ්බ නං එල :cool: එත් දැන් goldberg ට වයසයි :dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    GoldbergPic_crop_north.jpg


    මෙන්න හිටපු සුපිරිම ඩයල් එක...මුගෙ වගේ ගතියක් ආවෙ නෑ කාගෙන්වත්..මම හිතුව ryback ඒ ගානට ගනී කියල බලපුවාම නිකම්ම චා කරල දැම්මනෙ

    Mu thawa eka match ekak play karanawa kiyala tiyenawa. Habai WWE wala nemei. wena ekaka sellam karai main event ekaka. Mu enawa nam patta. loweth na. Ryback melo rahak na ban. Uwa kaala damma. Creative team eka nam anthimai. Titus O Neal wa hadala gattha nam ela. u patta buwa.

    මම නම් කැමතිම brock lesnar ට..

    BL+-+Entrance.gif

    :love::love::love:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    GoldbergPic_crop_north.jpg


    මෙන්න හිටපු සුපිරිම ඩයල් එක...මුගෙ වගේ ගතියක් ආවෙ නෑ කාගෙන්වත්..මම හිතුව ryback ඒ ගානට ගනී කියල බලපුවාම නිකම්ම චා කරල දැම්මනෙ


    මයි ඕල් ටයිම් ෆේවරිට් මචන්... මූ වගේ සිරා ඩයල් එකක් ඉන්නවා නම් ඒ ස්ටෝන් කෝල්ඩ් විතරයි... මූ ආයේ එනවා නම් ලොවෙත් wwe බලන එක නවත්තපු උනුත් ආයේ බලනවා..