එඩී ගොරේරෝ මලාට පස්සේ රේමිස්ටිරියෝ WWE World Heavyweight Champion කරපු එකේ උන්ට මොනාද සහෝ කරන්න බැරි...![]()
සිරා බන්.. වින්ස් කාරයා ඕකේ ස්ක්රිප්ට් ලියන කාලේ නම් පට්ට.. ඒ දවස් වල තමයි RAW IS WAR කියල පට්ට සෙට් බැහැල හිටියේ..STONE COLD ගේ සුපිරිම කාලේ තමයි ඒක ...






Good Times 