upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Welcome our EK Family

    :yes:!!වෙල් කම් to our EK gang !!!:yes:

    Welcome to EK. :D

    welcome bro

    welcome to ek machanzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    yaa maxxa :D
    WC to EK :D


    welcome to EK!!!

    wellcome dude

    hamotama isthuthy.... after 5 years... e dawas wala mama reply karala nea maawa welcome kalata.... nikamata atheethaya sewwa... my first freindsla meet una... thanks all bros...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලපන් ඒ දවස්වල කොච්චර හොඳ අයද ඉඳලා තියෙන්නේ...:D:angry::angry::angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දැන් ආපුගමන් ටැග් දානවා ෆේක්ය අරකය මේකය කියලා..
    මේකෙත් දාල තියෙන්නෙ ඉතින් :rolleyes: දැන් පුළුවන් නං මම දැම්මේ කියන්න. :angry:

    මේක දාල තියෙන්නෙ site feedback සෙක්ෂන් එකේ :no: බෑ නෙ කරන්න ඉතින්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    avatar182056_13.gif
    avatar182056_13.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙත් දාල තියෙන්නෙ ඉතින් :rolleyes: දැන් පුළුවන් නං මම දැම්මේ කියන්න. :angry:

    මේක දාල තියෙන්නෙ site feedback සෙක්ෂන් එකේ :no: බෑ නෙ කරන්න ඉතින්
    :P

    අඩෝ ඒ දවස්වල නම් මට මේ සයිට් එක තේරෙන්නෙම නෑ...
    අවුරුදු 2ක් ගෙස්ට් ඉඳලත් රෙජිස්ටර් උනේ..
    ඒ දවස්වල දැනුම අඩුයි. ඉන්ටර්නෙට් ලිමිටඩ්