rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
සැවොම පැමිනෙති කතා බහ කරති සැමදා
කවි කතා සින්දු ගෙත්තම් කරති සැමදෙනා
සැවොම යහළු යෙහෙළියන් සේ සිටිති සැමදා
එය නම් ElaKiriය...... සැමදා


ඔන්න මමත් එකක් ලිව්වා, හොදයිද දන්නෑ.......
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hondai hondai. oya hondata liyala thiyenne. e vageema arathavath ekak. digatama liyanna :)