..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අරුන් හිටු කියලා ෆේක් බස්සනවා නේද :rofl:

    ඔව් බන් මම බැලුවා සමහර account 2011 , 2012 හේන් පස්සේ අද තමයි එළකිරි ඇවිල්ලා තියෙන්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න එක්සිකුටර්ට දුන්නා.

    එල කොල්ලෙක්නේ...
    මෙයාව නාවන්න ගායිස්...
    අපිත් එක්ක කඹ අදින්න සෙට් වියන් මචෝ