..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මොකක්ද බන් මේ වැඩේ තියන තේරුම ...මොනවද හම්බවෙන්නේ...එළකිරි සයිට් එකේ ඉන්නකොටනම් හුගක් වැදගත් දේවල් දැනගන්න ලැබෙනවා ...මෝඩ ආතල් ගන්නේ නැතුව හිටපල්ලා සින්ඝලු ...
     
    තොග සීමිතයි.... වැඩිම ඉල්ලුමට

    SALE === වෝට් එකක් විකිණීමට ඇත === SA
    LE

    :cool:Untouched Brand New:cool:
    :)Sealed Pack:)
    :rolleyes:Checking Warranty:rolleyes:
    :DExpress Delivery:D
    :lol:Year of Manufacture - 2017:lol:
    Screenshot_142.jpg



    UPDATE
    4:09 PM Wednesday, April 11, 2018 (GMT+5:30)

    Executer = +35:rolleyes:
    Sachith = +79:rolleyes:

    booger-crazy-rabbit-emoticon.gif

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මොකෝ බන් කබේ උන් යක්ෂාවේශ වෙලා :baffled::baffled:අර ඉරෝසනයට පිස්සුද බන් :baffled:උට ඇදුම් ඇහෙනියද අර චිත්ත බෙදන්නේ :dull:


    කබ්බෙක් මෝල් වෙලා. බයිට් කරලා ආතල් එකක් ගනින්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගායිස් ගායිස්... ඩෝන්ට් ගෝ ඕෆ් ටොපික්ස්...
    පොලිටික්ස් අර ට්‍රික්ස් මේ ට්‍රික්ස් දාන්නේ විරුද්ධ පිලේ අජෙන්ඩා එකකට...

    අපි අපේ රාජකාරිය කරමු..
    අපි අපේ වෝටර්ස්ලා එකතුවෙලා රෙප් බෙදලා අපේ කඹේ අදින්න සහයෝගේ දක්වපු අයට රෙප් සලකමු...
    එයාලගේ රෙප් ඔක්කොම අපේ අයටම බෙදලා මෙතන පෝස්ට් කරවගමු...
    මේක කණ්ඩායම් ගේමක්... චේන් එක වගේ ඔයාලා යනකොට ඊළගට එන කෙනාට කියලා දෙන්න.

    රෙප් දෙද්දි ලියන්න එක්සියා වෙනුවෙන් දෙන්නෙ කියලා.. එයාලගෙ රෙප් ටිකත් බෙදන්න කියන්න... අපි ලීඩ් එක වැඩි කරගමු... මෙක් එක හුස්මටම ගෙනියමු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Executer ta vote eka denna mage posts 67 indan 💯 wenakam daala valid vote ekak dunna..rep nam labune na.:lol: eth tharahakuth naa...onna ohe mang executer tayi mata invite kala inspriron tayi rep dunna unta kamba adinawata wada dukak windala hema ekatama rep denna ganna try eka dekala..keep it up :) :rofl:

    රෙප් නොදී කොහොමද යාලුවා...
    ඔන්න මගෙනුත් 26ක්

    ගුඩ් ටීම් වර්ක් බ්‍රෝ...
    එක්සියට කඹෙ අදිමු තවත් ඉස්සරහට...