..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    චිරි චිරි වැස්ස;23077084 said:
    තොග සීමිතයි.... වැඩිම ඉල්ලුමට

    SALE === වෝට් එකක් විකිණීමට ඇත === SA
    LE

    :cool:Untouched Brand New:cool:
    :)Sealed Pack:)
    :rolleyes:Checking Warranty:rolleyes:
    :DExpress Delivery:D
    :lol:Year of Manufacture - 2017:lol:
    Screenshot_142.jpg



    UPDATE
    4:09 PM Wednesday, April 11, 2018 (GMT+5:30)

    Executer = +35:rolleyes:
    Sachith = +79:rolleyes:

    booger-crazy-rabbit-emoticon.gif


    executer 15+ :):):)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මොකෝ බන් කබේ උන් යක්ෂාවේශ වෙලා :baffled::baffled:අර ඉරෝසනයට පිස්සුද බන් :baffled:උට ඇදුම් අහෙනියද අර චිත්ත බෙදන්නේ :dull:

    arrow oka nawaththamu dan:dull: digata adagena yannepa lamayo:no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චිරි චිරි වැස්ස;23077084 said:
    තොග සීමිතයි.... වැඩිම ඉල්ලුමට

    SALE === වෝට් එකක් විකිණීමට ඇත === SA
    LE

    :cool:Untouched Brand New:cool:
    :)Sealed Pack:)
    :rolleyes:Checking Warranty:rolleyes:
    :DExpress Delivery:D
    :lol:Year of Manufacture - 2017:lol:
    Screenshot_142.jpg



    UPDATE
    4:09 PM Wednesday, April 11, 2018 (GMT+5:30)


    booger-crazy-rabbit-emoticon.gif

    [/COLOR][/SIZE][/COLOR][/SIZE] [/COLOR][/SIZE]​
    උඹ අපිට දෙයි කියලා ඔන්න තව 26ක් එක්සියාට අදින්න...
    වෝට් ගොඩක් පරක්කු කරන්න එපා...
    උඹත් අපෙ ටීම් මෙම්බර් වෙල මේ කඹේ අදින්න වරෙන් රෙප් දීලා අපේ අයට
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    arrow oka nawaththamu dan:dull: digata adagena yannepa lamayo:no:
    උන්ගේ ටීම් එකට ලොකු අමාරුවක් තිබ්බා මන් හොද මිනිහෙක් වෙලා ඉන්න එක නවත්තලා මගේ ඉස්සර හිටි එකාව එලියට ගන්න .ඊයේ රෑ fb එකේ ඉදන් නටන්න ගත්තේ .(මේ පැත්තේ උන් නම් දන්නවා ඉස්සර මන් මොකාද කියලා ).ඉතින් ඒ විදියට ටිකක් සෙල්ලම් කරලා බලන්නම් අක්කේ :baffled:නැත්තන් මේක හරි යන්නේ නෑ ,
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Executer ta vote eka denna mage posts 67 indan 💯 wenakam daala valid vote ekak dunna..rep nam labune na.:lol: eth tharahakuth naa...onna ohe mang executer tayi mata invite kala inspriron tayi rep dunna unta kamba adinawata wada dukak windala hema ekatama rep denna ganna try eka dekala..keep it up :) :rofl:

    +++ :)
     
    • Like
    Reactions: Janithsl88

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගායිස් ගායිස්... ඩෝන්ට් ගෝ ඕෆ් ටොපික්ස්...
    පොලිටික්ස් අර ට්‍රික්ස් මේ ට්‍රික්ස් දාන්නේ විරුද්ධ පිලේ අජෙන්ඩා එකකට...

    අපි අපේ රාජකාරිය කරමු..
    අපි අපේ වෝටර්ස්ලා එකතුවෙලා රෙප් බෙදලා අපේ කඹේ අදින්න සහයෝගේ දක්වපු අයට රෙප් සලකමු...
    එයාලගේ රෙප් ඔක්කොම අපේ අයටම බෙදලා මෙතන පෝස්ට් කරවගමු...
    මේක කණ්ඩායම් ගේමක්... චේන් එක වගේ ඔයාලා යනකොට ඊළගට එන කෙනාට කියලා දෙන්න.

    රෙප් දෙද්දි ලියන්න එක්සියා වෙනුවෙන් දෙන්නෙ කියලා.. එයාලගෙ රෙප් ටිකත් බෙදන්න කියන්න... අපි ලීඩ් එක වැඩි කරගමු... මෙක් එක හුස්මටම ගෙනියමු

    Well said..!
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අරුන් ශේප් එකේ වලිය ගෙනියන අතරේ මුන්ගේ වොට්ස් වැඩි වෙනවා. :rofl:
    සෙට් එකක් pm ගහනවා. අනිත් උන් වලිය ඇදලා අවදානේ වෙනස් කරනවා :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අරුන් ශේප් එකේ වලිය ගෙනියන අතරේ මුන්ගේ වොට්ස් වැඩි වෙනවා. :rofl:
    සෙට් එකක් pm ගහනවා. අනිත් උන් වලිය ඇදලා අවදානේ වෙනස් කරනවා :lol:


    :lol::lol: හෙනම ආතල් එක බන් ඒක
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අරුන් ශේප් එකේ වලිය ගෙනියන අතරේ මුන්ගේ වොට්ස් වැඩි වෙනවා. :rofl:
    සෙට් එකක් pm ගහනවා. අනිත් උන් වලිය ඇදලා අවදානේ වෙනස් කරනවා :lol:
    නවත්තන්න කිවනේ :baffled::baffled:නැත්තන් තව කීප දෙනෙක්ම හිටියා මට බයින්න ඕන :lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අරුන් ශේප් එකේ වලිය ගෙනියන අතරේ මුන්ගේ වොට්ස් වැඩි වෙනවා. :rofl:
    සෙට් එකක් pm ගහනවා. අනිත් උන් වලිය ඇදලා අවදානේ වෙනස් කරනවා :lol:

    :lol::lol: I was thinking the same:rofl: