Elakiri_සහන_කඳවුර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Elakiri සහන කඳවුර

_96243977_cc6f3f33-c290-442e-818d-ed8479b92882.jpg


අපි මේ වෙලාවේ දේශපාලන / ආගමික වශයෙක් එක එකා මරාගන්නේ නැතුව අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරමුද.

වියලි අහාර , බෙහෙත් , ඇඳුම් පැළදුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රවය එකතු කරලා විපතට පත්වූ ජනතාවට බෙදා දෙමුද
 

baba4

Banned
May 20, 2017
90
7
0
apinam eyeth adara dunna adath yanawa hawasa. talk nathuwa puluwan widihata deyak karapalla.