Elakiri Fragrance Guide PART - 02
PART - 02 වරෙන් ඇතුලට
.
බැහැ..කලින් එකට උත්තර දිලා නැ![]()


අද උත්තර දෙනව නංගා... ෆොටො එකක් නැතුව විස්වාස කරන්න අමාරුයි![]()
22+
මම ගන්නෙ etarnal love කියන එක..edp spray එක..හොද නරකක් කියන්න බලන්න.නොර්මල් යූස් එක එක..![]()


![]()
Top - peach, cassis, ginger, mandarin
Middle - carnation, rose, violet, tuberose
Base - musk, sandalwood, woody accord, amber
මන් හිතන්නෙ නංගා කියන්නෙ මේ perfume එක ගැන වෙන්න ඕන...මේක woody / amber base perfume එකක් නිසා ගොඩක් දුරට සෑහෙන්න වෙලාවක් perform කරන්න ඕන...මේක ඔෆිස් / casual අවුලක් නැහැ හැන්දෑ වෙලාවකට උනත් උසේ කරන්න පුළුවන් woody category එකේ perfume එකක් නිසා...2500/= ක් විතර වෙන්නෙ මෙහෙ, ලංකාවෙ කීයද කියල දන්නේ නැහැ නංගා...

ඔව් නෙ..ඔක මම නොර්මල් යුස් එකට තම තියන් ඉන්නෙ...ඔව් හොද සුවදක් තියෙ ඇදුම් සෙදුවත් තියෙනවා සුවද..ඔහෙ සල්ලි වලින් ද 2500ය..මමත් ලංකාවෙන් නම් අරන් නැත.....![]()


ඔව් මෙහෙ 2500/= ලංකාවෙනම් ඔය ගානට මන් හිතන්නේ නැහැ...ගන්නවනම් හොයල බලල ගන්න මොකද ලංකාවෙ අයියල ගොඩක් ෂුවර් අයනෙ![]()

ලාබයි වගෙ..ඊලග පාර ඔහෙන් ගෙන්න ගන්න ඔනි...ලංකාවෙන් ගන්නෙ නැ මම පර්ෆියුම් ඇන්ඩ් ෆොන්ස්..එ තරමටම මට ශුවර්......![]()

ඔව් ලංකාවෙ ගොඩක් තැන් ශුවර් නැහැ...ඔව් ලංකාවෙ ගොඩක් තැන් ශුවර් නැහැ...

cool water කියන perfume එක හොදයිද බං කීයක් වගේ වෙයිද original එකක් ලංකාවේ ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද රෙප් +
Edit - රෙප් දෙන්න බෑලු![]()
cool water කියන perfume එක හොදයිද බං කීයක් වගේ වෙයිද original එකක් ලංකාවේ ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද රෙප් +
Edit - රෙප් දෙන්න බෑලු![]()


