Elakiri_who's_වැඩිමල්_and_who's_පොඩිමල්

Nov 24, 2008
14,813
575
0
78
මුලින් ත්‍ර්ඩ් එක දැම්ම එකාගෙ වයස කියල හිටිය නම්:P
තාම බැන්දෙ නැති අක්ක කෙනෙක්වත් ඉන්නවද...?
 
Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මුලින් ත්‍ර්ඩ් එක දැම්ම එකාගෙ වයස කියල හිටිය නම්:P
    තාම බැන්දෙ නැති අක්ක කෙනෙක්වත් ඉන්නවද...?
    තාම 20යි හුරුබුහුටි කොල්ලා මං........කස්ටිය ගැන දැනගන්න වයස අහුවම උබලට අක්කලවමයි නේද මතක් වෙන්නේ...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තාම 20යි හුරුබුහුටි කොල්ලා මං........කස්ටිය ගැන දැනගන්න වයස අහුවම උබලට අක්කලවමයි නේද මතක් වෙන්නේ...

    නෑ නෑ... අක්කල නංගිල කියල වෙනසක් නෑ.....:Pවයස ප්‍රශ්නයක් නෑ.. :lol::lol: බැදල නැද්ද කියලයි ඕනි:lol::rolleyes: