Elakirian's Got Talent 2013 | Next Step

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔව් සොහොදරය මම දන්නවා කියනවා වගේ නෙවෙයි කරන්න ගියාම හැමදෙයක්ම ප්‍රායෝගික නැහැ. එකයි මම කිව්වේ මම serious ගියා වැඩිද කියල. කොහොම උනත් සාධාරණ විනිෂ්‍යයක් ලැබෙන විදිහට හොඳින් කල්පනා කරලා විනිෂ්‍ය මණ්ඩලය තෝරාගන්න.


    කොහොමත් අර කවුද කිව්ව වගෙ ඉදිරිපත් වීමම ජයග්‍රහනයක්
    මේවගේ ටෑලන්ට් තියන අයත් අපි අතරෙ ඉන්නව කියන එක අපේ යලුවො දෑනගන්න එකම ලොකු දෙයක්නෙ...
    ඒ නිසා ප්‍රශ්න දාගන්නෙ නෑතුව වෑඩේ සාර්තකව කරගන හෑමෝම සප් එක දෙන්න....
     
    මේ හැබෑට කවද්ද බං පයිනල්:oo:
    pheew-crazy-rabbit-emoticon.gif
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    චිරි චිරි වැස්ස;14840234 said:
    මේ හැබෑට කවද්ද බං පයිනල්:oo:
    pheew-crazy-rabbit-emoticon.gif

    තව කල් තියෙනව මයෙ හිතේ.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    චිරි චිරි වැස්ස;14839254 said:
    මේ හැබෑට කවද්ද බං පයිනල්:oo:
    pheew-crazy-rabbit-emoticon.gif

    චිරි චිරි වැස්ස;14839600 said:
    මේ හැබෑට කවද්ද බං පයිනල්:oo:
    pheew-crazy-rabbit-emoticon.gif

    චිරි චිරි වැස්ස;14840234 said:
    මේ හැබෑට කවද්ද බං පයිනල්:oo:
    pheew-crazy-rabbit-emoticon.gif

    Poddak iwasanna saho, me winishya mandale seen eka hari giyapu gaman selection eka karala poll threds tika daanawa, eta passe thamai final enne...:yes:
     
    Poddak iwasanna saho, me winishya mandale seen eka hari giyapu gaman selection eka karala poll threds tika daanawa, eta passe thamai final enne...:yes:


    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif

    අනේ අපොයි..... දැනට ඔය කවුරුවත් හොයාගන්න නැත්නම් පණ්ඩිත් අමරදේව මහතාව,,:rolleyes: කීර්ති පැස්කුවල් මහතාව...:cool: වගේ කීපදෙනෙක්ව කථාකරගත්තනම් ඇතිනේ....:dull:
    pheew-crazy-rabbit-emoticon.gif

    දෑස රිදෙනවා..... පයිනල් බලන් ඉදලා
    :sorry:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    චිරි චිරි වැස්ස;14840259 said:
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif
    smooth-crazy-rabbit-emoticon.gif

    අනේ අපොයි..... දැනට ඔය කවුරුවත් හොයාගන්න නැත්නම් පණ්ඩිත් අමරදේව මහතාව,,:rolleyes: කීර්ති පැස්කුවල් මහතාව...:cool: වගේ කීපදෙනෙක්ව කථාකරගත්තනම් ඇතිනේ....:dull:
    pheew-crazy-rabbit-emoticon.gif

    දෑස රිදෙනවා..... පයිනල් බලන් ඉදලා
    :sorry:

    me 10k 20k thoranna? kotiyak withara denna wei....:P dan tika tika winishya mandale hadeegena enawa...ikamanatama wade karaganna puluwan wei...:yes:
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    චිරි චිරි වැස්ස;14840281 said:

    දුක මෙහෙයුම් පද්ධති අනුග්‍රහය
    android.png

    ඇනරොයිඩ් ඕ ඇස්



    ජයග්‍රාහකයන් හට android ස්ටොක් රොම් copy නොමිලේ.
    අනුග්‍රහය : චිරි චිරි වැස්ස
    :D
     

    ජයග්‍රාහකයන් හට android ස්ටොක් රොම් copy නොමිලේ.
    අනුග්‍රහය : චිරි චිරි වැස්ස
    :D


    පුදනකොටම කාපි යකාද:oo::oo:
    ජයග්‍රාහකයන් හට ඇනරොයිඩ් දුරකථනය බැගින්......:cool::cool::cool::cool::cool:
    බෙදාදීම : චිරි
    චිරිවිසින්...
    ජංගම දුරකථන සදහා පූර්න මූල්‍ය අනුග්‍රහය : ජයග්‍රාහකයන් විසින්

    ඇයි අවුල්ද?
    troll_face_low.jpg