elakiriyata samu demi

udsic

Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    වෙන්වීමක් නොවේ...තාවකාලික සමුගැනීමක් පමණි.. නැවත හමුවෙමු මචන්...
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මුට පිස්සු සතියක්,දෙකක් එක නෑතිව ඉදී ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමුකෝ...:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවට ඇවිල්ල එලකිරි එන්න බැරිද
    මොනා උනත් කෙලින් කථාකරන හොද හදවතක් තියෙන
    නිර්භීත කොල්ලෙක් ලොක්ක කියන්නෙ
    ඕන වෙලාවක ඕන දෙයක් වෙනුවෙන් කෙලින්ම කථා කරන්න ශක්තියක් තියෙනවා

    පුළුවන් හැම වෙලාවකම මෙහෙ ඔලුව දාල යන්න වරෙන්
    ගීයෙන් අපිව පිනවන්න තව තවත් ශක්තිය ලැබේවා

    ඔබේඅනාගතයට සියලු ශක්තිය ලැබෙවා

    ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි ආරක්ෂාවයි

    ෆේස්බුක් එහෙම එනවනෙ නේ
    ස්කයිප් එහෙම
    සෙට් වෙමු ආ
    වරෙන් එලකිරි ෆ්‍රී එකේ

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    rip.jpg