Elakiriye දවසින් දවස එක එක fake හදාගෙන එන උන්ගැන

Fake හදාගෙන උන් සහ Spam කරන උන්

  • පුදුම වදයක් තියෙන්නෙ ඔක්කොම Ban කරන්න ඕනේ

    Votes: 20 25.6%
  • හිටියට අව්ලක් නෑ කැමති නැති උන් Ignore කරගනි

    Votes: 15 19.2%
  • හැමෝටම elakiriye ඕනෙ දෙයක් කියන්න කරන්න නිදහස තියෙන්නෙ ඕනේ

    Votes: 16 20.5%
  • Fake limit කරන්න විදිහක් තිබ්බා නම් හොදයි

    Votes: 27 34.6%

  • Total voters
    78

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පඩි මදි ඇති. ගෙවන ගානට වැඩ.
    මම මෙහෙම කිව්වට වැරද්දක් හිතන්න එපා. ඒත් මට එහෙන් මෙහෙන් ආරංචි උනා ඔය fake කෙරුවාව ඇඩ්මින් මඩුල්ලත් ෆුල් සපෝට් කියලා.මං නම් දකින විදිහට ෆේක් ආතල් නැතුව මේකෙන් වැඩක් නෑ. අනික ෆේක් වලට වඩා අමාරුව තියෙන්නේ ඔරිජිනල් කියා ගත්තු එවුන්ට නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160

    ඕවා හිතන්න එපා බං. ආතල් එකේ උබත් fake එකක් හදන් ඉමු 😜 මටත් තියේ 😎
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕවා හිතන්න එපා බං. ආතල් එකේ උබත් fake එකක් හදන් ඉමු 😜 මටත් තියේ 😎
    සිරාවටම උඹටත් තියනවද.. මමත් මේ ලගදි එකක හැදුව කාරී මොබයිල් කන්ෆමේෂන් එකක් ඉල්ලනවා නේ.. කුවේට් නම්බර් එකක් දුන්නට එන්නේ නැ..
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    සිරාවටම උඹටත් තියනවද.. මමත් මේ ලගදි එකක හැදුව කාරී මොබයිල් කන්ෆමේෂන් එකක් ඉල්ලනවා නේ.. කුවේට් නම්බර් එකක් දුන්නට එන්නේ නැ..
    ලංකාවට ආපු වෙලේක කාගෙන් හරි ෆෝන් එකක් ඉල්ලන් හදපන්. මං අපේ කැම්පස් එකේ උන්ගේ ෆෝන් නම්බර් වලට හැදුවා 7ක් 8ක්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    සිරාවටම උඹටත් තියනවද.. මමත් මේ ලගදි එකක හැදුව කාරී මොබයිල් කන්ෆමේෂන් එකක් ඉල්ලනවා නේ.. කුවේට් නම්බර් එකක් දුන්නට එන්නේ නැ..
    මම මේ පරන එකෙක් යකො මෙහෙම හිටියට... ෆේක් නම් තියේ. ඒත් කැරි වැඩ කරලා නෑ... එහෙමත් එකක්ද :( ලංකාවෙ නම්බර් එකක් සෙට් කරන්නම් ඕනිනම්..හැබැයි වේස වැඩක් කලොත් මම තමා ගස් :lol:

    ලංකාවට ආපු වෙලේක කාගෙන් හරි ෆෝන් එකක් ඉල්ලන් හදපන්. මං අපේ කැම්පස් එකේ උන්ගේ ෆෝන් නම්බර් වලට හැදුවා 7ක් 8ක්.
    මාර හුත්තලනෙ යකො තොපි :angry::angry:
    ------ Post added on Sep 16, 2022 at 6:32 PM
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Fake hadanna thiya me account eka hadagaththeth patta gemak deela
    Gedara okkoma Mobitel..okkoma number damma eka magulakata wath awe na
    E para ape ammage parana wisikkapu Hutch sim ekak thibba..ekata nm OTP eka awa
    dan case eka wisandala athi..eth mulinma account eka hadanna yaddi epawuna
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    Ow ban ehenam hoda kunu harapa tikak daala rep kapanna tibba ape senior set ekata 😂
    Hithapu nathi velavaka kunuharupayak enna rep kapila enakota thibba athal eka loweth ganna be,rep illala thread dana set ekk idiya.e kale patta athal.ponna thaweeshage kotu okkoma rathu karala ganna thibba
     
    • Haha
    Reactions: spunkyisii

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Itin ubala hitanne me kattiyak kiyalada 😂 naha yako othana inne tun denai 😂 ekek Fail ponnaya anika wita kana ponnaya (pulser medamulana guy) last one is jangijith
    @Sandy_Fdo අපි කොහොම කීවත් මුන් තාම ෆේල් පොන්නයගෙ @Randulaya @handley එකවන්ට් වලට සීරියස්රිප්ලයි දානවා , මේවා මේකෙ උන්ගෙම වැරදි 😂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම මේ පරන එකෙක් යකො මෙහෙම හිටියට... ෆේක් නම් තියේ. ඒත් කැරි වැඩ කරලා නෑ... එහෙමත් එකක්ද :( ලංකාවෙ නම්බර් එකක් සෙට් කරන්නම් ඕනිනම්..හැබැයි වේස වැඩක් කලොත් මම තමා ගස් :lol:
    අර පොත් ප්‍රදර්ශනයට යන්නේ නැද්ද උඹ??
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Hithapu nathi velavaka kunuharupayak enna rep kapila enakota thibba athal eka loweth ganna be,rep illala thread dana set ekk idiya.e kale patta athal.ponna thaweeshage kotu okkoma rathu karala ganna thibba
    Ow ban ea kale rep nisath minissu hoda threads damma
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Fake නැත්නම් ආතල් නැහැ .

    ow ubala wage nugath ponnayo eda wela hoya ganne fake walin deshapalaka ballanta puka dila neda.

    reaction score එක සෘණ වෙන උන්ගේ post limit කරන්න ඕන
    උන්ගේ ආයේ positive උනේ නැත්නම් automatically ban කරන්න තිබ්බනම්

    @Bada thadiya
    ------ Post added on Sep 16, 2022 at 8:56 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    මේකේ පරම්පරා දැකල තියේ මේවා අසහන පරම්පරාවක් නම් දැකලා නෑ.
    https://elakiri.com/threads/සැමියා-...සමග-කායිකව-එක්වෙනවා-බිරිද-පොලිසි-යයි.2071812/
    මෙන්න තවත් අසහන Thread කාරයෙක්
    ඉස්සර ස්ත්‍රී දූෂණ Tread
    පස්සේ ළමා දූෂණ Tread
    දැන් බළල් දූෂණ Thread
    අසහනයේ උපරිමය🤣
    🤣🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: lima20

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    උන්ව බෑන් කරන එක නැති එක admin ගේ වැඩක්. මම මේ ලගක ඉදලා දිරවන්නේ නැති එවුන් දිගට හරහට ignore කරනවා. දැනට 20+. උන් උන්ගේ ෆන් එක උන් ගත්තාවේ. අපි අයින් වෙලා පයින් යමු පුතී. ☺️