මම මෙහෙම කිව්වට වැරද්දක් හිතන්න එපා. ඒත් මට එහෙන් මෙහෙන් ආරංචි උනා ඔය fake කෙරුවාව ඇඩ්මින් මඩුල්ලත් ෆුල් සපෝට් කියලා.මං නම් දකින විදිහට ෆේක් ආතල් නැතුව මේකෙන් වැඩක් නෑ. අනික ෆේක් වලට වඩා අමාරුව තියෙන්නේ ඔරිජිනල් කියා ගත්තු එවුන්ට නේ.පඩි මදි ඇති. ගෙවන ගානට වැඩ.
ලංකාවෙ නම්බර් එකක් සෙට් කරන්නම් ඕනිනම්..හැබැයි වේස වැඩක් කලොත් මම තමා ගස් 
