elakiriye inne kuhakayoda ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,866
    35,764
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හප්පා...... සිංහලුංගේ හීල්ලිල්ල. 🤮🤮
    ඒකනේ මම අදටත් කෙන්යා ඉන්නේ. මොකෙක්වත් අහන් නෑ අනේ මාව කෙන්යා ගන්න.... අනේ කොහොමද ඔහෙට එන්නේ.....
    රජ කළේ හිටියත් ඩුකුළේ උන් එක්ක අඩු කුළේට ඉන්න ඕන. ප්‍රශ්න අඩුයි
    kenya wala snowing neh ?
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    හප්පා...... සිංහලුංගේ හීල්ලිල්ල. 🤮🤮
    ඒකනේ මම අදටත් කෙන්යා ඉන්නේ. මොකෙක්වත් අහන් නෑ අනේ මාව කෙන්යා ගන්න.... අනේ කොහොමද ඔහෙට එන්නේ.....
    රජ කුළේ හිටියත් අ්ඩුකුළේ උන් එක්ක අඩු කුළේට ඉන්න ඕන. ප්‍රශ්න අඩුයි
    අඩේ මාව කෙන්‍යා ගනින්කෝ :D
    ------ Post added on Feb 14, 2021 at 7:27 PM
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    කෝ හොඳ thread එකක් දාන එකෙක් ඉන්නවද එළකිරි එකේ ඉස්සර වගේ? ඉස්සර ඊශ්‍රායල් ගැන, යුද්දේ ගැන, වාහන ගැන, දියුණුව ගැන කොච්චර ත්‍රෙඩ් ගියාද? චුට්ටක් හරි හිටපු උන් last update එකෙන් පස්සේ යන්නම ගියා. මමනම් දැන් සිරාවටම එන්නේ වැඩ ඉවරවෙලා වෙනසකටත් එක්ක විතරයි.
    ඇත්ත කතාව
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,231
    10,493
    113
    කුහකයෝ කෙසේ වෙතත් ෆුල් අනාත වෙලා හිටපු මන් අද යම්කිසි තත්වයක ඉන්නේ එලකිරියේ උන්ට පින් සිද්ද වෙන්න..ආදරෙයි උන්ට පැලෙන්න..ඔනම තැනක හොද නරක දෙපැත්තක් තියෙනවා..තමන්ගේ අතේ තමයි සීන් එක තියෙන්නේ :rolleyes: :yes:
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Kuhakayo keepa denek innawa athdakeemenma jeewithath ekka sellan karana kalakanni innawa. E wagema real gentalman la innawa.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    More than 90%, ඕක එළකිරියේ විතරක් නෙවෙයි. Facebook Youtube, Instagram වගේ ඕනෙම social media එකකට පොදුයි. ඉස්සර මිනිස්සුන්ට direct ඔය දේවල් අනිත් මිනිස්සුන්ට කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒ නිසා තමයි කැලෑ පත්තර ගැහුවේ හොරෙන්. දැන් මිනිස්සුන්ට තමන්ගේ මානසික පීඩනය, අසහනය, ඊරිසියාව අනිත් එකාගේ පිටින් යවන්න පුළුවන් fake account එකකට මුවාවෙලා. Specially on Elakiri.
    :yes: :yes: :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,911
    198,212
    113
    Colombo, Sri Lanka
    එලකිරියේත් සුපිරි පොරවල් ඉන්නවා. මම දැකලා තියෙනවා අනිත් අයට බොක්කෙම්ම උදවු කරන කට්ටිය. ඒවගේම සමාජේදී අපිට ඕන තරම් අපත පොරවල් සෙට් වෙනවා. මේකෙත් ඉතින් එවුන් නොඉන්න විදිහක් නෑනේ..... :lol:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    lol ban... අපි බන් මේ 2007 ඉඳන් එළකිරියට කරපු දේවල්.. අපි බන් කී බෝඩ් එකටට මුවා වෙලා ටයිප් කර කර වීරයෝ වෙන්න හදපු මිනිස්සු නෙමේ.. 2009 යුද්ධේ ඉවරුනාම් අපි කරපු දේවල් GT දන්නවා... එහම කරලා අද එක හුජ්ජ කොල්ලෙක් කියනවා අපි කුහකයෝ ලු....

    https://elakiri.com/threads/online-...acebook-group-එක-ඉවරයි.1976123/#post-26133044
     
    • Like
    Reactions: meeka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,231
    10,493
    113
    lol ban... අපි බන් මේ 2007 ඉඳන් එළකිරියට කරපු දේවල්.. අපි බන් කී බෝඩ් එකටට මුවා වෙලා ටයිප් කර කර වීරයෝ වෙන්න හදපු මිනිස්සු නෙමේ.. 2009 යුද්ධේ ඉවරුනාම් අපි කරපු දේවල් GT දන්නවා... එහම කරලා අද එක හුජ්ජ කොල්ලෙක් කියනවා අපි කුහකයෝ ලු....

    https://elakiri.com/threads/online-entrepreneurs-club™-facebook-group-එක-ඉවරයි.1976123/#post-26133044
    අඩේ ඇත්ත නේන්නම් ..ත්‍රෙඩ් එක දාපු එකා 2020 ජොයින් වෙච්ච එකෙක් නේ..දැන් දැක්කේ :P
     
    • Like
    Reactions: Brandy2020