Elakiriye sitina Sinhala Sahodarayanta Maage Uththmaachaara

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ada mage hithata loku sathutak danunu dawasak. e sathutata hethuwa elakiriye sitina nuwan buwa kiyana sahodaraya. ada mama mage inbox eka check karanakota mata me sahodarayagen pm ekak awilla thibba.

menna pm eke screenshot eka.

920723.jpg

mama me sahodarayawa anduranne naha. naanduna sinhala sohodarayek jaathibeda nobala mata me ewala thiyena ramazan subapathuma maa itha agaya kota salakanawa. elakiriye jaathibeda threads daana aya athara mewani uthum pudgalayoda sitithi. ekkenek dennek karana varadi walata hamoma pali naha. araabiyen lankawata aapu ape muthun miththala kassada bande lankawe sitina sinhala ammalawa. eka nisa mage anga athuleth sihala le duwanawa kiyala mama hithanawa. me rate api kawruth ekata jeewath wenna one. mama me thread eka damme elakiriye sitina mage sinhala sahodarayanta uththama aachaara dakwanna.

Elakiriye sitina sinhala sahodarayanta maage uththamaachaara

JAYA SRI!
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    nuwan kohomath ela kolla ban.u kagewath hitha ridawala comment ekak wath danawa mama thama dakala naha.boru kiyanne mokatada mama nam onatharam chaa comments dala thiyenawa:baffled:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    elazzzzzzz....jathi beda adala gan nati onama muslim ho wena agamaka sahodarayo apita apema aya wage tamai :)
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපි මචන් උඹල එක්ක කිසිම අවුලක් නෑ බන්.එත් උඹලගේ ඉන්න සමහර extremist ල හින්දා තමයි අපේ උන්ටත් මල පනින්නේ.අනිවාර්යෙන් උඹල සහෝදරත්වයෙන් ඉන්නවා නම් අපිත් එහෙම තමයි.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අපි මචන් උඹල එක්ක කිසිම අවුලක් නෑ බන්.එත් උඹලගේ ඉන්න සමහර extremist ල හින්දා තමයි අපේ උන්ටත් මල පනින්නේ.අනිවාර්යෙන් උඹල සහෝදරත්වයෙන් ඉන්නවා නම් අපිත් එහෙම තමයි.

    ela machan! samagiyen imu :)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ...mamanam ape bachaalata okkoma wish karaa
    bada palenna buriyaanith kaawa

    mage ekama illeema colaba galle wage palaathwala muslim aya api ekka saamayen innawa wage nagenahirath muslim aya sinhala aya ekka saamayen inna one kiyana eka....mama adath e mathayema innawa...

    eid mubarak...!
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ...mamanam ape bachaalata okkoma wish karaa
    bada palenna buriyaanith kaawa

    mage ekama illeema colaba galle wage palaathwala muslim aya api ekka saamayen innawa wage nagenahirath muslim aya sinhala aya ekka saamayen inna one kiyana eka....mama adath e mathayema innawa...

    eid mubarak...!

    batahira muslim saha nagenahira muslim athara loku wenasak thiyenawa machan. kolamaba inna apata wada godak venas nagenahira inna muslim jaathikayan. egollonta sinhala bashawa gana wadi awabodayak naha. eka nisa rajaya visin nagenahira muslim jaathikayanta sinhala ugannanawanam godak hondai kiyala mama hithanawa. nagenahira inna muslim jaathikayangen wadi pirisak batahira inna api wage sinhala katha karanne naha. eka nisa egollonge sithum pathum batahira inna muslim jaathikayanta wada godak wenas.

    Eid Mubarak Machan

    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලාන්කිකකයන් විදිහට සින්හල,මුස්ලිම්,දෙමල අපි සියලු දෙනාම එකතුවී අපෙ මෙ ශ්‍රි ලන්කාව නෑවත ගොඩනෑගිමට එකමුතුවී කටයුතු කරමු...එකම දජයක්,එකම රටක්,එකම ජතියක් වෙනුවෙන් සින්හල,මුස්ලිම්,දෙමල සියලු දෙනාම එකම සහොදරයන් ලෙස එකතුවී අපෙ අනාගත පරපුර වෙනුවෙන් අපෙ ශ්‍රි ලන්කා මාතාව වෙනුවෙන් අපි අපෙ යුතුකම් ඉටු කරමු,,කාලකන්නි යුද්දයක් නෑවත අපෙ මවු බිමට ඈති නොවී සියලු දෙනාම සහයොගයෙන් අපෙ රටට වෑඩ කරමු..ආගම්,,කුල,,දෙශපාලන සියලු තරහා අමතක කර එකම ජාතියක් ලෙස මුලූ ලොකෙටම අපිට "අඩම්බරයෙන්" මම ශ්‍රි ලන්කිකයෙක් කියලා කටක් ඈරලා අඩම්බරයෙන් කියන්න පුලුවන් තෑනට අපි අපෙ මව් බුමිය ලොකයෙ කිසිම රටකට දෙවෙනි වෙන්නෙ නෑති සාරදර්ම,,ගුනදර්ම,,වලින් පිරිපුන් ජතියක් කිරිමට එලකිරි එකෙ හෑමොම එකතුවෙලා අපි රන්ඩු,,හිත්‍රිදිම් ඈති නොවෙන විදිහට ජීවත් වෙමු
    One nation, One country, One flag

    "We all sri lankans"eid mubarak machoo!
     
    Rathna deepa janma bhumi!

    Lanka deepa vijaya bhumi!

    me ape udaara wu maathru bhumiyai!

    maathuru bhumiyai!

    Eid mubarak bro :):):):)
    JAYA SRI :yes::yes::yes::yes:

    Last edited:
    • Like
    Reactions: IveyStyle

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    Rathna deepa janma bhumi!

    Lanka deepa vijaya bhumi!

    me ape udaara wu maathru bhumiyai!

    maathuru bhumiyai!

    Eid mubarak bro :):):):)
    JAYA SRI :yes::yes::yes::yes:

    Eid Mubarak Machan - උඹ වගේ මුස්ලිම් ජාතිකයන් ගැන ආඩම්බරයි මචන්. Rep +

    රාමසාන් ඉවරයි ප*යා.උබ තාම ඉඩ් මුබාරක් ගානවා.පිස්සු හු*තෙක් ඔයි තමුසෙ........
    ඔන්න අපේ හැංගිච්ච වැඩ නෑ. නමත් එක්කම දුන්නා උඹටත් - Rep. උඹලා වගේ උන් සිංහලයො කියන්නත් ලැජ්ජයි බං.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    2009 idala mama fake id valin ave naha yaluva....mama aththatama uba vage unta vira karanava...mokada ubala vage un hinda thamai lankave jathi beda patan ganne...nikan boruvata anith agamvalata,,,jathivalata bana bana kalakaniyek venna epa...ratata vadak athi deyak karapan yaluva....ratak vinasa karanne nathuva...sinhalayo kavadavath oya vage 2.50 vada karanne naha...ay uba oya tharan pahath thaththeta vatune..

    True machan
    :yes::yes: