Elam reborn

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43

    මේ ලෑස්ති කරන්නේ ජනමතවිචාරණයකට අවශ්‍ය මතවාදය.

    උතුරේ බහුතරය ජනමත විචාරණයකදී නමෙන් ඒකීය ව්‍යුහයෙන් සන්ධිය ව්‍යවස්තාවකදී එයට පක්ෂව චන්දය දෙනවා.
    දකුණ විරුද්ධ වෙනවා.

    උතුරේ ජනමතය පාගා දමනවා කියල ලෝක මතවාදය ගෙනියන්න අවශ්‍ය අන්තරජාතික ද්‍රවිඩ සයිබර් හමුදාව තමයි මේ වැඩ පටන් අරන් ඉන්නේ.
    විසිඑක්වෙනි සියවසේ ආයුධ වලින් නෙමෙයි වැඩිපුර යුද්ධ කරන්නේ සයිබර් යුද්ධ, කෝ සිංහල සයිබර් හමුදාව.
    උන් රනිල් මහින්ද අනුර විමල් ගේ බර කිර කිර ඉන්නව්.

    මේ ජනමත විචාරණය අවසන් වෙනකොට ලෝකය පුරාම දෙමල ජනතාව එකවර වෙන්වීමේ හඬ නගනවා. මිලියන 70කට වැඩි ඔවුන්ගේ මුළු ජනගහනය.
    මුළු සිංහල ජනගහනය වගේ හතර ගුණයක් විතර.

    මෙදා පාර සිංහලුන්ට වෙන්නේ බලාගෙන සිටීම පමණයි. :lol:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    OWGE_f-maxage-0.gif