electic shock from home appliance

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,519
    24,502
    113
    Fantasy
    ගෙදර rice cooker එක wall plug point 1ta plug කරලා switch එක off කරලා තියද්දිත් cooker එකෙන් current වදිනවා friends.:angry:
    එහෙම වෙන්නේ house wiring වල අවුලක් හින්දද?
    ප්‍රස්නේ කොතන වෙන්න්ද වැඩි සම්භාවිතාවක් තියෙන්නේ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    වෙන්න පුලුවන් දේවල් කීපයක් තියනවා,

    කොහොම හරි ලීක් එකක් තියනවා cooker එකේ, හරි විදියට නම් කුකර් එකේ ලෝහ කොටස් අතින් ඇල්ලුවට කරන්ට් එක වදින්න විදියක් නැහැ
    ඒ ලීක් එකෙන් කරන්ට් එක වදිනවා කියන්නෙ මේවයෙන් එකක් වෙන්න පුලුවන්

    ප්ලග් එකේ N/L දෙක මාරු කරලා තියෙන්න පුලුවන්, ටෙස්ටරයක් තියලා බලන්න ප්ලග් එකේ වම් පැත්තෙ සිදුරට පත්තු වෙනවද කියලා, හරි නම් ලයිව් එක තියෙන්න ඕන ප්ලග් එකේ දකුණු පැත්තෙ ස්විච් එකෙන් ඔෆ් වෙන්නත් ඕන, බොහොම පොඩි චාන්ස් එකක් තියනවා ස්විච් එක පරන වෙලා ඔෆ් වෙන්නෙ නැතිව යන එකට,ඒක ගොඩක් අඩු සම්භාවිතාවක් තියෙන්නෙ

    ගෙදර Earth එක හරියට නැහැ, ඒක හරියට තිබුනා නම් ඔය වදින කරන්ට් එක Earth එක දිගේ ග්‍රවුන්ඩ් වෙලා ට්‍රිප් එක ඔෆ් වෙන්න ඕන. සමහරවිට Earth එක ග්‍රවුන්ඩ් කරලා තියන තැනින් කැඩිලා වෙන්න පුලුවන්, සමහරවිට ඔය කියන ප්ලග් එකට Earth එකක් දාල නොතිබෙන්න පුලුවන්, සමහරවිට රයිස් කුකර් එකේ ඇතුලෙන් හරි ඒකෙ ප්ලග් ටොප් එකෙන් හරි Earth එක කැඩිලා වෙන්නත් පුලුවන්

    සමහර විට රයිස් කුකර් එක හොදට තිබිලා, Earth එක හරියට පොලවට සම්බන්ධ නැත්නම් ගෙදර වෙන උපකරණයක ලීක් එකක් Earthඑක දිගේ ඇවිත් රයිස් කුකර් එකෙන් වදිනවා වෙන්නත් පුලුවන්, ගොඩක් වෙලාවට මේක ඔයාගෙ හේතුව වෙන්න පුලුවන්.

    කොහොමෙන් කොහොම හරි, Earth එකේ අවුලක් අනිවාර්යෙන් තියනවා ඒක හදාන්න මුලින්ම පස්සෙ අනෙක් ඒවට බලන්න වෙනවා, Earth එක හරියට හැදුවොත් බොහෝ විට ට්‍රිප් එක ඔෆ් වෙන්න ඕන, Earth එකේ අවුල,ගෙදර Eartch එක හොදට තිබිලා රයිස් කුකර් එකේ Eart වයර් එක කැඩිලා නිසා වෙන්නත් පුලුවන්, මේක චෙක් කරන්න පුලුවන් රයිස් කුකර් එකේ ප්ලග් එකේ Earth පින් එකයි ලෝහ කොටස්නුයි අතර සම්බන්ධයක් තියෙද කියලා චෙක් කරලා (බැටරි කෑල්ලකුයි බල්බ් එකකුයි තියලා බලන්න පුලුවන්), එහෙම නැත්නම් රයිස් කුකර් එකේ Earth එක කැඩිලා ඒක බලලා හදාගන්න
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගෙදර rice cooker එක wall plug point 1ta plug කරලා switch එක off කරලා තියද්දිත් cooker එකෙන් current වදිනවා friends.:angry:
    එහෙම වෙන්නේ house wiring වල අවුලක් හින්දද?
    ප්‍රස්නේ කොතන වෙන්න්ද වැඩි සම්භාවිතාවක් තියෙන්නේ?
    puke gahagena video ekak daapan. :rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වෙන්න පුලුවන් දේවල් කීපයක් තියනවා,

    කොහොම හරි ලීක් එකක් තියනවා cooker එකේ, හරි විදියට නම් කුකර් එකේ ලෝහ කොටස් අතින් ඇල්ලුවට කරන්ට් එක වදින්න විදියක් නැහැ
    ඒ ලීක් එකෙන් කරන්ට් එක වදිනවා කියන්නෙ මේවයෙන් එකක් වෙන්න පුලුවන්

    ප්ලග් එකේ N/L දෙක මාරු කරලා තියෙන්න පුලුවන්, ටෙස්ටරයක් තියලා බලන්න ප්ලග් එකේ වම් පැත්තෙ සිදුරට පත්තු වෙනවද කියලා, හරි නම් ලයිව් එක තියෙන්න ඕන ප්ලග් එකේ දකුණු පැත්තෙ ස්විච් එකෙන් ඔෆ් වෙන්නත් ඕන, බොහොම පොඩි චාන්ස් එකක් තියනවා ස්විච් එක පරන වෙලා ඔෆ් වෙන්නෙ නැතිව යන එකට,ඒක ගොඩක් අඩු සම්භාවිතාවක් තියෙන්නෙ

    ගෙදර Earth එක හරියට නැහැ, ඒක හරියට තිබුනා නම් ඔය වදින කරන්ට් එක Earth එක දිගේ ග්‍රවුන්ඩ් වෙලා ට්‍රිප් එක ඔෆ් වෙන්න ඕන. සමහරවිට Earth එක ග්‍රවුන්ඩ් කරලා තියන තැනින් කැඩිලා වෙන්න පුලුවන්, සමහරවිට ඔය කියන ප්ලග් එකට Earth එකක් දාල නොතිබෙන්න පුලුවන්, සමහරවිට රයිස් කුකර් එකේ ඇතුලෙන් හරි ඒකෙ ප්ලග් ටොප් එකෙන් හරි Earth එක කැඩිලා වෙන්නත් පුලුවන්

    සමහර විට රයිස් කුකර් එක හොදට තිබිලා, Earth එක හරියට පොලවට සම්බන්ධ නැත්නම් ගෙදර වෙන උපකරණයක ලීක් එකක් Earthඑක දිගේ ඇවිත් රයිස් කුකර් එකෙන් වදිනවා වෙන්නත් පුලුවන්, ගොඩක් වෙලාවට මේක ඔයාගෙ හේතුව වෙන්න පුලුවන්.

    කොහොමෙන් කොහොම හරි, Earth එකේ අවුලක් අනිවාර්යෙන් තියනවා ඒක හදාන්න මුලින්ම පස්සෙ අනෙක් ඒවට බලන්න වෙනවා, Earth එක හරියට හැදුවොත් බොහෝ විට ට්‍රිප් එක ඔෆ් වෙන්න ඕන, Earth එකේ අවුල,ගෙදර Eartch එක හොදට තිබිලා රයිස් කුකර් එකේ Eart වයර් එක කැඩිලා නිසා වෙන්නත් පුලුවන්, මේක චෙක් කරන්න පුලුවන් රයිස් කුකර් එකේ ප්ලග් එකේ Earth පින් එකයි ලෝහ කොටස්නුයි අතර සම්බන්ධයක් තියෙද කියලා චෙක් කරලා (බැටරි කෑල්ලකුයි බල්බ් එකකුයි තියලා බලන්න පුලුවන්), එහෙම නැත්නම් රයිස් කුකර් එකේ Earth එක කැඩිලා ඒක බලලා හදාගන්න

    :yes::yes::yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720

    mewa nath nam poddak balapan gedara anith than wala N eken current eka enawa da kiyala.

    ekaparak pare kanuwaka awulak thibila N eken current eka awa. eka electricity board ekata kiyala hadawanna ona. ehema wenna puluwan kohen hari current eka short wela N eken current eka enna puluwan.
    mewage seen ekak wunoth trip ekaa off wenne nane. ekata karanna puluwan deyak thiyenawa nam kawuru hari kiyanna.

    gedara electric wada karanakota main eka off karala karanna nath nam trip eken N eka off wenne nane ?? danna ekek wadi information ekak denna meka gana

    N eken current enawa nam gedara electric items walata hoda nadda kiyala poddak hoyala balala use karapan. wate gewal walata poddak kiyapan. current eka wadila minissunta anathurak wenna puluwan nisa
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu