බිල වැඩිවීමත් එකත් එක්ක ඒ උනාට solar panel business කාරයෝ පට ගාල marketing කරනවා මේ වෙලාවේ
මට දැනුනු විදියට උපරිම එක වැඩි වෙන්නේ 3100ක් වගේ. මොකද unit 90ට වෙනකන් තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතනින් එහා යන අයට උපරිම 3100ක් වගේ වැඩි වෙන්නේ (correct me if i am wrong)
ඒ වැඩිවීම cover කරන්න නිකන් ලක්ශ දෙකක් 20% FD එකක් දැම්මනම් ඇති. Rs40000 annual interest, monthly Rs 3333 වගේ
solar panel system එකක එකේ වාසිය එන්නනම් තව ගොඩාක් බිල වැඩි වෙන්න ඕනි අනාගතේ ඒ risk එක අරන් තමයි invest කරන්න ඕනි
අනික FD එකක සල්ලි ඕන වෙලාවක කරන්න පුලුවන්, solar panel ගැහුවාම ඒව සල්ලි කරගන්න හරි අමාරුයි
පොඩි හරි වාසියක් ගන්න unit 200 පනින්න ඕනි අවම, නැත්තම් invest කරන amount එකට return එක හරි අඩුයි
හැබැයි ඉතින් renewable energy වලින් තමන් carbon footprint එක අඩු කලා කියලා satisfaction එකක්නම් තියනවා සල්ලි වලට ගන්න බැරි