- "මචංලා, Unit Trust කියන්නේ කොහොමද වැඩ කරන්නේ? මේක share market එක වගේම ද?"
- "Unit Trust එකේ invest කරන්න හොඳද? ලාභ අරගන්න පුළුවන්ද?"
- "කියන්නේ Rs. 5,000 – 10,000 වලින් start කරන්න පුළුවන් කියලා. ඒක සැබෑද?"
- "මට shares ගැන වැඩි idea එකක් නෑ. ඒත් Unit Trust එකට සල්ලි දාන්න ඔයාගෙන් recommend කරන fund එකක් තියෙනවද?"
- "මේකෙන් සල්ලි ගන්න හරි easy ද? withdraw කරන්න වෙලාවට problem වෙන්නේ නැද්ද?"