මට නං හිතෙන්නේ මෛත්‍රීට දිනන්න බැරිවෙයි කියල බං...![]()
මටත් ශුවර් එකක් නෑ බං.. හැබැයි ගීතකයො මරාට ඡන්ද හුඟක් අඩුවෙයි.. ඌ දින්නත් දිනන්නෙ පොඩි ගාණකින් තමා.. හැබැයි මරා ආයෙම එනවා කියන්නෙ මහ විනාසයක් බං..

මට නං හිතෙන්නේ මෛත්‍රීට දිනන්න බැරිවෙයි කියල බං...![]()

මේකයි බං අවුල. සන්දානෙන් සෙට් එකක් MS ට ඇවිත් මරා පොඩ්ඩකින් හරි දිනුවොත් දැනටත් වඩා එකාදිපතියෙක් වෙන්න ඉඩ තියෙනවා බං. මොකද ඉතුරු උන් ඔක්කොම එහෙයි කියන වන්දිබට්ටයොනේමටත් ශුවර් එකක් නෑ බං.. හැබැයි ගීතකයො මරාට ඡන්ද හුඟක් අඩුවෙයි.. ඌ දින්නත් දිනන්නෙ පොඩි ගාණකින් තමා.. හැබැයි මරා ආයෙම එනවා කියන්නෙ මහ විනාසයක් බං..
අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..
මේකයි බං අවුල. සන්දානෙන් සෙට් එකක් MS ට ඇවිත් මරා පොඩ්ඩකින් හරි දිනුවොත් දැනටත් වඩා එකාදිපතියෙක් වෙන්න ඉඩ තියෙනවා බං. මොකද ඉතුරු උන් ඔක්කොම එහෙයි කියන වන්දිබට්ටයොනේ

එළකිරියෙන් නම් දැනට මෛත්‍රීපාල සිරිසේන දිනුම්.. හැබැයි වෝට් කරපු උන්ම මරාට ඡන්දෙ කොලේ කතිරෙ ගහයිද දන්නෑ.. මොකද අන්තිම දවසෙ ජනතාවගෙ හිත වෙනස් වෙන විදියෙ ප්ලෑන් එකක් මරාගෙ හිතේ තියෙනවා.. ඒක නිසා පරිස්සමින්.. හිත ශක්තිමත් කරන් ඉන්න වෙනවා.. නැත්තං අපිට වෙන්නෙ තුන් වේලෙන් එක වේලක් කාලා හරි උගේ පවුල ශක්තිමත් කරන්න තමා ඊළඟට.. මං ගොඩක් ත්‍රේඩ් වල කිව්වා වගේ අනිත් දේශපාලකයන්ට නැති හැකියාවක් මහින්දට තියෙනවා.. ඒ කතාවෙන් මිනිස්සුන්ගෙ හිත් දිනාගැනීමේ හැකියාව.. ඒක කරන්න බෑ හැම කෙනාටම.. ක්‍රියාවෙන් කෙසේ වෙතත් කතාවෙන් මහින්ද මිනිස්සු ලෙසට අන්දනවා.. පොර ස්ටේජ් එකෙන් බහිනකොට ගෑණු අඬනවා, මිනිස්සු වැළපෙනවා, ළමයි මූණවල් ඉඹිනවා, වඳිනවා, ලෙවකනවා.. හෙන සීන්..
මටත් ශුවර් එකක් නෑ බං.. හැබැයි ගීතකයො මරාට ඡන්ද හුඟක් අඩුවෙයි.. ඌ දින්නත් දිනන්නෙ පොඩි ගාණකින් තමා.. හැබැයි මරා ආයෙම එනවා කියන්නෙ මහ විනාසයක් බං..




මෙදා පාර ගොට්ට හරියයිද??
anoth SF
thawath UNP dadayamak
ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත
