Election Ambalama - චන්ද අම්බලම - Result විග්‍රහය with Sri Lanka Quiz Game 4

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    anbw95.jpg


    Question 7

    If the TV in a Sri Lanka home is broken:
    ගෙදර රූපවාහිණිය කැඩුනොත්:
    • වැඩියෙන්ම දුක් වෙන්නේ girls ලා
    • වැඩියෙන්ම දුක් වෙන්නේ boys ලා
    • වැඩියෙන්ම දුක් වෙන්නේ එහා ගෙදර ඇත්තෝ

    Difficulty:
    Easy / අත-දරුවෙක් ටත් පුළුවන් ප්‍රශ්න

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    anbw95.jpg


     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,416
    1,684
    113
    වැඩියෙන්ම දුක් වෙන්නේ එහා ගෙදර ඇත්තෝ
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    anbw95.jpg


    Question 8

    The cost to print normal wholesale coloured visiting cards in Sri Lanka today is:
    සාමාන්‍ය විසිටින් කාර්ඩ් තොග වශයෙන් ප්‍රින්ට් කිරීමට ලංකාවේ මිල අද වන විට:
    • Less than 2 rupees each
    • More than 2 rupees each
    • More than 5 rupees each
    • Between 5 cents and 15 cents each

    Difficulty:
    Easy / අත-දරුවෙක් ටත් පුළුවන් ප්‍රශ්න

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    anbw95.jpg