Election Ambalama - චන්ද අම්බලම - Result විග්‍රහය with Sri Lanka Quiz Game 4

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    fitness-friday1-1.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැම වේලම ප්‍රශ්න දාලද කියල බලන්න නං අමාරුයි පේජ් එක රිෆ්‍රෙශ් කර කර චන්ද උණුසුම නෙ. වෙලාවක් තියාගත්තා නං හරි විනාඩි දහයෙන් දහයට හරි පහෙන් පහට වගේ
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    හැම වේලම ප්‍රශ්න දාලද කියල බලන්න නං අමාරුයි පේජ් එක රිෆ්‍රෙශ් කර කර චන්ද උණුසුම නෙ. වෙලාවක් තියාගත්තා නං හරි විනාඩි දහයෙන් දහයට හරි පහෙන් පහට වගේ

    :yes: Ya machan.. mema thread ekema new election results post karanna inne :yes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    anbw95.jpg


    Question 2

    Kandy city is situated:
    මහා නුවර නගරය පිහිටා ඇත්තේ:
    • North of Colombo Centre / Fort
    • South of Colombo Centre / Fort
    • East of Colombo Centre / Fort
    • මහා නුවර සිට කොළබට කෙලින් ඉර වල් අදින්න වෙලාවක් නැහැ මට

    Difficulty:
    Medium /සාමාන්‍ය දැනුමක් පමණක් ඇති

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    anbw95.jpg