Election Bet - An Open Invitation

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    කොන්දේසි වලට යටත්ව ‍පීලි පනින්නෙ නැතුව ඕන කෙනෙක් එන්න.කොන්දේසි අනුව චන්දයෙන් පසු මෙරට නිරීක්‍ෂකයන්ගේ හා ජාත්‍යන්තර වාර්‍තාවල 85%ක්වත් සාධාරණ චන්දයක් බව තහවුරු කල වහාම බැකුවකදී මේ ගනුදෙනුව ඉටු කිරීමට මම පොරොන්‍දු වෙමි.(නොකෙරෙන තැනට අනවශ්‍ය විකාර කියවන්න එපා.මුදල් ගනුදෙනු කරන හැටි මම හොඳටම දන්නවා)

    UNP eke un oowa kaduwata passe
    moko wenney ???
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    chande kawuru dinuwath.....!

    kochchara hondata mee para chande kalath jathyanthara prajawa mee chande aniwaryenma dadiwa wiwechanya karanawa!! karanawa mai!

    Mokada pawathina rajaya konda kelin thiyagena weda karana nisa! kanagatui wenna oni api sri lankansla hatiyata... mokada ape rate image eka katha wena nisa.. namuth meeka thama siduwana dee.. balanna.

    :P:P

    කොන්දේසි වලට යටත්ව ‍පීලි පනින්නෙ නැතුව ඕන කෙනෙක් එන්න.කොන්දේසි අනුව චන්දයෙන් පසු මෙරට නිරීක්‍ෂකයන්ගේ හා ජාත්‍යන්තර වාර්‍තාවල 85%ක්වත් සාධාරණ චන්දයක් බව තහවුරු කල වහාම බැකුවකදී මේ ගනුදෙනුව ඉටු කිරීමට මම පොරොන්‍දු වෙමි.(නොකෙරෙන තැනට අනවශ්‍ය විකාර කියවන්න එපා.මුදල් ගනුදෙනු කරන හැටි මම හොඳටම දන්නවා)
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    03% කොමිස් දෙනව නම් ඕන තරම් ඔට්ටු සෙට් කරල දෙන්නම්
    :):):):):):)