ELECTION BOSS ABOUT SF's CITIZENSHIP

Arlind

Banned
Jan 8, 2010
526
8
0
ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශය නෑ - මැකො

ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය. අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව දක්වා ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ බලපවත්නා මැතිවරණ නීතිය අනුව ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම හෝ නොවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බවත්, එය අපේක්ෂකත්වය හෝ තෝරා පත් කර ගැනීමට බල නොපාන බවත්ය.