Election campaign එකේ වැඩිය පේන්න නැති අය

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    https://elakiri.com/threads/හොරු-අල්ලන-news.1752575/


    එළකිරි එකේ මයිනගේ unit එක නං වැඩ


    1mzrXWI.jpeg
     
    • Haha
    Reactions: SLK_sri

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    ඉරෝසන් නැති අඩූව තදටම දැනෙනවා :sorry: :sorry: :sorry:

    වලතරයා මේ සැරේ කඩේ යන්නේෆොන්සේකාට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    විජිත හේරත් සහ අනිත් ජෙපි සෙට් එක
    ආ ඔව් නේ බිමල් එහෙම දැක්කේම නෑ. මොකෝ දන් නෑ සීන් ඒක. එක්කෝ උන් ගොන් කථා කියන්නේ නැතුව ඇති හදුන් වගේ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ආ ඔව් නේ බිමල් එහෙම දැක්කේම නෑ. මොකෝ දන් නෑ සීන් ඒක. එක්කෝ උන් ගොන් කථා කියන්නේ නැතුව ඇති හදුන් වගේ
    බිමල් කොහේ හරි ගිහින් කියලා තිබ්බා NPP ඇවිත් හොරු අල්ලන කථා බොරු කියලා එකෙන්ම ඌ නොකාවුට් උනා
    මොනවා උනත් බිමල් ලා විජිතලා මිනිස්සු රවට්ටන කථා කරනවා දැකලා නැහැ බන් උන් වැඩිය බොරු කියන අයත් නෙවෙයි.
    අනුර ඉස්සරහට දාගෙන ඉන්නේ සුනිල් ලාල් කාන්ත වසන්ත වගේ මැටි මෝල්ලූ ටික🤣
    හිතා ගන්න පුළුවන් නේ ඉස්සහරට මොකද වෙන්නේ කියලා🤣🤣